අලුත් කෝප් කමිටුව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්තද බන් අලුත් කෝප් කමිටුව පත් කරන්නෙ විපක්ෂ මන්ත්‍රීලගෙන් නෙමේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලගෙන් කියන්නෙ?

    රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා වල වංචා හොයන්න පුළුවන් වෙයිද රජයේ මන්ත්‍රීලට?

    රත්තරනුත් කමිටු සාමාජිකයෙක්ලු :baffled:

    පස් කපන ඉන්දික අනුරුද්ධත් ඉන්නවලු :eek:

    මේ මහ බැංකු හොරකමට කලින් මහ බැංකු හොරකමේ හිටපු කබ්‍රාල් සභාපතිලු :confused:



    මේ කියන කතා ඇත්තනම් එයාපෝට් අරින්නෙ නැතුව එලියට යන ෆ්ලයිට් විතරක් තිබුනට කමක් නෑ වගේ.




     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහජනයට ගැලපෙන මහජන නියෝජිතයෝ පත්කරාම උන් කරන්නේ මහජනයට ඕන දේ. අද ඉරිදා දවසේ ලේ පුච්චගන්නේ නැතිව ඔහෙටවෙලා නිදහසේ හිටපං
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මහජනයට ගැලපෙන මහජන නියෝජිතයෝ පත්කරාම උන් කරන්නේ මහජනයට ඕන දේ. අද ඉරිදා දවසේ ලේ පුච්චගන්නේ නැතිව ඔහෙටවෙලා නිදහසේ හිටපං.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මහජනයට ගැලපෙන මහජන නියෝජිතයෝ පත්කරාම උන් කරන්නේ මහජනයට ඕන දේ. අද ඉරිදා දවසේ ලේ පුච්චගන්නේ නැතිව ඔහෙටවෙලා නිදහසේ හිටපං.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝප් එක පත් කරා කියලා වැඩකුත් නෑ නේ බන්. ඔකෙන් එලි කරපු දූශන වංචා වලට හවුල් උන්ම නේ චන්දෙන් දිනන්නේ. අපි නිකං ඕක බලලා ලෙ පුච්චා ගන්න එකනේ කරේ මෙච්චර කාලයක්.
    ඒක හින්දා හොරා කන එවුන්ම දාල දූශන වංචා හෙවුවාම. අහු වෙන්නෙත් නෑ. අපේ ලේ රත් වෙන්නෙත් නෑ. එයාලත් සතුටින් අපිත් සතුටින්...☺️☺️☺️
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    උන්ට හොඳ නම් අපිට මොකො බන්.
    තුනෙන් දෙකක් දුන්නෙ උන්ට සැපෙ ඉන්නනෙ
    අපි ඉරිසියා නොකර පැත්තකට වෙමු .
    රටෙ මිනිස්සුන්ගෙ හැටියට නෙ පාලකයො පත් වෙන්නෙත්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ කියන කතා ඇත්තනම් එයාපෝට් අරින්නෙ නැතුව එලියට යන ෆ්ලයිට් විතරක් තිබුනට කමක් නෑ වගේ.

    අම්මප ඇත්ත :shocked::shocked::lol::lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හොර අල්ලන්න ගත්තම ආන්ඩුවෙ මහත්වරුන්ට කරදරයි. හොරකම් කරන්න එඩ දෙන්න නම් හොරු සෙට් එකක් කෝප් එකට දාගන්න ඕන. එතකොට අවුරුදු හය ඇද්දැකි ලස්සනට

    2/3 දුන්න මිනිස්සු 2/3 දුන්නෙ මේකට තමයි. 2/3 නොදුන්න එවුන් තමා හොරු කෝප් එකට පත් උනාට විරුද්ද
    අපේ චන්දදායකයො බුද්දිමත්. මිනිස්සුන් මේ අයගෙ පැටිකිරියට කැමති හින්දනෙ ඒගොල්ලො දිනෙව්වෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහජනයට ගැලපෙන මහජන නියෝජිතයෝ පත්කරාම උන් කරන්නේ මහජනයට ඕන දේ. අද ඉරිදා දවසේ ලේ පුච්චගන්නේ නැතිව ඔහෙටවෙලා නිදහසේ හිටපං
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මහජනයට ගැලපෙන මහජන නියෝජිතයෝ පත්කරාම උන් කරන්නේ මහජනයට ඕන දේ. අද ඉරිදා දවසේ ලේ පුච්චගන්නේ නැතිව ඔහෙටවෙලා නිදහසේ හිටපං. :D:D