ඇත්තද බන් අලුත් කෝප් කමිටුව පත් කරන්නෙ විපක්ෂ මන්ත්‍රීලගෙන් නෙමේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීලගෙන් කියන්නෙ?
රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා වල වංචා හොයන්න පුළුවන් වෙයිද රජයේ මන්ත්‍රීලට?
රත්තරනුත් කමිටු සාමාජිකයෙක්ලු
පස් කපන ඉන්දික අනුරුද්ධත් ඉන්නවලු
මේ මහ බැංකු හොරකමට කලින් මහ බැංකු හොරකමේ හිටපු කබ්‍රාල් සභාපතිලු
මේ කියන කතා ඇත්තනම් එයාපෝට් අරින්නෙ නැතුව එලියට යන ෆ්ලයිට් විතරක් තිබුනට කමක් නෑ වගේ.