අලුත් කෝස් කාරයෙක් 😁 😂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕකා නම් දැන් පරම්පරා හතකට හම්බකරගෙන ඇත්තෙ උගෙම බිස්නස් වලින්. කෝස් කරලා හම්බ කරන්න නම් එකක් ඩොලර් මිලියනේකටවත් විකුනන්න වෙනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,807
    9,943
    113
    කවුරුහරි මෙයාව මෙන්ෂන් කරන්න. මට මතක නෑ username එක.
    @Jihadi john දන්නෙ නැද්ද බන් මෙයාගෙ background එක?
     
    • Haha
    Reactions: Jihadi john

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113

    ඇත්තට ගොඩ ගිය එකෙක් උගෙ දැනුම බෙදන එකයි, ගොඩ ගියා කියලා රඟලා ඒ දැනුම බෙදන එකයි දෙකක්. :yes::yes:

    මට හිතෙන්නෙ මූව question කරන්න පුලුවන් උන් නෑ, මේකේ බහුතරයක් ඉන්නෙ බැන්න ගමන් ඩිප්‍රෙශන් හැදිලා එල්ලෙන්න හදන උනුයි, එකම වෙලේ චරිත 2 3ක් රඟන multiple personality disorder තියෙන උනුයි, ගෙදර උන්ට ගබ්සා කරගන්න බැරිවෙච්ච උනුයි. :sneaky: :sneaky:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මූට නම් කොස් කරලා සල්ලි හම්බකරන්න ඕනේ නැ මචන්. surge global එක මිලියන් ඩොලර් බිස්නස් එකක්නේ. ඒ වගේ කම්පැනි එකක් හදන්න බෑ හැමෝටම. මේ තමයි real entrepreneurs ලා
     

    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    41
    387
    53
    Happy to clear out some facts. Inspire College is doing a workshop on Financial Literacy. Which I believe is a 1-2 month short course program. The College has a series of affiliations with ATHE and other awarding bodies. The bulk of the material will be taught by Nazia Faiz an independent Financial Advisor and I will be participating for one single workshop.

    I am not getting paid for participating in the workshop. My firm Viridian Investments made an equity investment in Inspire College last year, this was because I believe that organization's founder Dinesh & Chairman Steven Enderby (Previous Hemas CEO) are capable people.

    EDIT: This is not the first Investment/Buissness we've made in Education. We also own https://lokubusiness.lk/ which currently has over 60,000 students.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    උබ භානුක හරිස්චන්ද්‍ර කියන්නේ කව්ද කියල දන්නවද .
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,134
    8,251
    113
    @Jihadi john ට රෙවෙයි Banoob සර්ගේ රිප්ලයි එකට

    උඹට රෙවිච්ච නිසානේ banuka බ්‍රෝ ට sir කියල කතාකරන්නේ 😂

    උබ භානුක හරිස්චන්ද්‍ර කියන්නේ කව්ද කියල දන්නවද .
    Yes. මම කලින් දාපු thread එකකටත් reply කරා

    https://elakiri.com/threads/මූ-ai-tax-agent-කෙනෙක්-හදලා-😍😍😍.2225677/#post-30994442