අලුත් ගෑස් වෙළඳපොළට ඒම ප්‍රමාදයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ප්‍රමිති ආයතනය සහතික කළ නව ලාංඡනය යටතේ වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ප්‍රමාදවී ඇතැයි වාර්තා වනවා.

    පාරිභෝගිකයින් පැවසුවේ නව ගෑස් ඊයේ සිට වෙළඳපොළට නිකුත් කරන බවට පැවසුවද වෙළඳපොළේ මිලදී ගැනීමට ගෑස් නොමැති බවයි.

    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදු කළා. එහිදී අනාවරණය වුණේ කිලෝග්‍රෑම් 12 යි දශම 5, කිලෝ 5 සහ කිලෝ 2 යි දශම 3 වර්ගයේ ගෑස් සිලින්ඩර් කිසිවක් ඉකුත් ඉරිදා රාත්‍රියෙන් පසු මේ දක්වා වෙළඳපොළට නිකුත් කර නොමැති බවයි.

    ඊට හේතුව වී ඇත්තේ ප්‍රොපේන් - බියුටේන් සංයුතිය සහ එතිල් මර්කැප්ටාන් ප්‍රමාණයන් අඩංගු ස්ටිකර් වෙනුවට ගෑස් සිලින්ඩරයේ එම ප්‍රතිශතයන් මුද්‍රණය කිරීමට සිදුවීමයි. මෙලෙස එම ප්‍රතිශතයන් මුද්‍රණය කිරීමෙන් අනතුරුව ගෑස් සිලින්ඩර්වල තීන්ත වේලීම සඳහා පැය 2 ක පමණ කාලයක් ගත වනවා.

    මෙලෙස ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම කාරණාවයි.

    ගෑස් ප්‍රමාදය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙසාර ජයවර්ධන පළ කලේ මෙවන් අදහසක්.





    නව මුද්‍රණය සහිත ගෑස් අද පස්වරුවේ සිට වෙළඳපොළට නිකුත් කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

    Neth
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    dan oya sticker eka thiyana gas cylinder eka genawata passe baya nathuwa uyanna puluwan wei da bn... ?

    man ahanne gota enna kalin kaale wage ?
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    dan serama hari kiyala kiyan ne :(

    me dawas tikema uyanna giyama epa wenawa bn... eliye thiyana gas eka athulata ussan awith, janel dorawal okkoma aragena helmet ekakuth dagena uyanne...

    hithapanko pandara 5 idala janel dorawal aragena thawa helmet ekakuth dagena uyanna giyama
     
    • Sad
    Reactions: Hasitha22