අලුත් ගේ හදන තැන Sunrise View එක

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අලුත් ගේ හදන තැන Sunrise View එකට මාතලේ හුලංගල මාරම ලස්සනට පේනවා බං. ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ට්‍රයි කරනවා තාම හරි ගියේ නෑ.

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    වම් පැත්තට තියෙන ගහයි පොල් ගහයි කැපුව නම් හරි
    නොකපා ඉන්න බලනවා. බැරිම උනොත් කපනවා. උඩ තට්ටුව හැදුනහම එච්චර අවුලක් නැතිවෙයි

    Kohed gdr hadanne
    කුරැණෑගල මාතලේ පාරේ
    ------ Post added on Sep 12, 2025 at 11:08 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,219
    8,046
    113
    Galaha
    අපේ මහ ගෙදරට කෙලින්ම අම්බුලුවාව පේනව. අනිත් වත්තට නුවර ටවුන් එකම පේනව ටිකක් දුරින්.
    රතුපාටින් තියෙන්නෙ බහිරව කන්ද. කහ පාටින් නුවර ටවුන් එක. 🙄
    WhatsApp Image 2025-09-12 at 23.06.23.jpeg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අපේ මහ ගෙදරට කෙලින්ම අම්බුලුවාව පේනව. අනිත් වත්තට නුවර ටවුන් එකම පේනව ටිකක් දුරින්.
    රතුපාටින් තියෙන්නෙ බහිරව කන්ද. කහ පාටින් නුවර ටවුන් එක. 🙄
    View attachment 256552
    උඹ ගම්පොල කුරුදුවත්ත පැත්තෙද? මගේ මැෂින් මයින්ඩර් ඔය හරියේ
     
    • Like
    Reactions: NRTG and max_pain

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    නොකපා ඉන්න බලනවා. බැරිම උනොත් කපනවා. උඩ තට්ටුව හැදුනහම එච්චර අවුලක් නැතිවෙයි

    කුරැණෑගල මාතලේ පාරේ
    ------ Post added on Sep 12, 2025 at 11:08 PM
    Ai ban ehe hadanne matale town pattata enne natuwa..?
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    නොකපා ඉන්න බලනවා. බැරිම උනොත් කපනවා. උඩ තට්ටුව හැදුනහම එච්චර අවුලක් නැතිවෙයි

    කුරැණෑගල මාතලේ පාරේ
    ------ Post added on Sep 12, 2025 at 11:08 PM

    Yatawaththe da
     
    • Like
    Reactions: NRTG