ජිංතක ජිල්ලබකිට;22005215 said:
Machan, I am not a big fan of Deepthi. yet this might give you a different perspective.


මමත් දීප්තිගේ ෆෑන් කෙනෙක් නං නෙවෙයි , හැබැයි උබට කියන්න ඕන උනේ පොර කියන විනෝද සමාජය ගැන වෙන්න ඇති , අන්න ඒක නං සහතික ඇත්ත .. අපි මේ ජීවත් වෙන සමාජය හරියටම කියවන්න පුළුවන් වුනෙත් යම්තාක් දුරකට ඒක නිසා තමයි ..
.අන්න ඒක තමයි ඉන්දියාව බලාපොරොත්තු උනේ..






