අලුත් ජනපතිගේ අලුත්ම කොඩිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අලුත් ජනපතිගේ අලුත්ම කොඩිය

    ඊයේ (23) දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයක් සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබීය. එම කතාවෙන් අනතුරුව ජනපතිවරයාගේ පිටුපස ජාතික කොඩියට අමතරව තිබූ අනෙක් කොඩිය සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවිවල මේවනවිට කතාබහක් ඇතිවී තිබේ. පෙර ජනපතිවරයා විසින් එවන් කොඩියක් භාවිතා නොකළ බවත් මෛත්‍රිපාල ජනපතිවරයා විසින් මෙවන් කොඩියක් භාවිතා කිරීමේ හේතුව කුමක්දැයි යන්න සාමාජ ජාල වෙබ් අඩවි වල පරිශීලකයන් විසින් ප්‍රශ්නකොට තිබුණි.

    ලංකාවේ පළමු ජනපතිවරයා වන විලියම් ගොපල්ලව මහතාගේ පටන් සෑම ජනපතිවරයෙකුම තම පාලන කාලය තුල ඔවුන්ට වෙන්වූ කොඩියක් භාවිතා කරන ලදී.මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිටුපස ඊයේ දිනයේ (23) පෙනේනෙට තිබූ කොඩිය වුයේ ඔහු වෙනුවෙන් නිර්මාණය කළ කොඩිය වේ.

    විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා භාවිතා කළ කොඩිය
    villiam-goppallawa-flag-nethfm.gif

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් භාවිතා කළ කොඩිය
    chandrika-kumaranathunga-flag-nethfm.gif

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කළ කොඩිය
    mahinda-rajapaksha-flag.gif

    වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොඩිය
    maithripala-sirisena-flag.gif
     
    Jan 24, 2013
    275
    63
    0
    රිදිච්ච වහල්ලු ටික දැන් දූවගෙන එයි තොපිට මොන කොඩිද කියල​

    ඉතා ඉක්මනින් පින්තූර සාදාගැනීමට හැකි බයියන් කීපදෙනෙකු ඕනෑ කර තිබේ
    ගෙවීම් - බලයට ආ පසු සභාපතිකමක් ලබාදෙනු ඇත
    අමතන්න - හිටපු තොත්ත බබා, මැදමුලන media center

    මේ පෝස්ට් එකට ලැබුන වහල් ප්‍රතිචාර
    157ywwy.png

    වහල්ලුන්ට සැරටම රිදිලා... ජයවේවා තොත්තබබාණෙනි​
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රිදිච්ච වහල්ලු ටික දැන් දූවගෙන එයි තොපිට මොන කොඩිද කියල​
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
     
    • Like
    Reactions: kawshalyaknight

    article-1356078-0008371500000258-901_468x334.jpg
     
    Jan 24, 2013
    275
    63
    0
    ඉතා ඉක්මනින් පින්තූර සාදාගැනීමට හැකි බයියන් කීපදෙනෙකු ඕනෑ කර තිබේ
    ගෙවීම් - බලයට ආ පසු සභාපතිකමක් ලබාදෙනු ඇත
    අමතන්න - තොත්ත බබා, මැදමුලන media center
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    බීඩි කොටා;18247077 said:
    ඉතා ඉක්මනින් පින්තූර සාදාගැනීමට හැකි බයියන් කීපදෙනෙකු ඕනෑ කර තිබේ
    ගෙවීම් - බලයට ආ පසු සභාපතිකමක් ලබාදෙනු ඇත
    අමතන්න - තොත්ත බබා, මැදමුලන media center

    අවසානයේ බීඩි කොටයක් දෙනු ලැබේ
    .:lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    රටේ මිනිස්සු අප්පච්චිට පුකට පයින් ගහල එලෙව්වට මට හරිම දුකයි අප්පච්චි. දැන් ඉතින් කන්නත් නැ බොන්නත් නැ අනේ බලාගත්තු අතේ බලන් ඉන්නවා ආයෙ අප්පච්චි එනකන්. කොච්චර ඉවසුවත් හිත දන්නව අප්පච්චි ආයෙ එන්නෙ නැ කියල . ඒත් මේ පුතාට ඒක විස්වාස කරන්න බැ අප්පච්චි. ඒක නිසා මං මග බලාන ඉන්නවා අප්පච්චි එනකන්
    මීට පුතා
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:

    hat off machan.... කව්රු මොන බයිල ගැහුවත්, ඇත්ත ඕකයි :sorry::sorry:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඉතිං ඇයි බං ඔය කොඩිය ඊයෙ ලෙක්චර් එක කරපු තැන පිටිපස්සෙන් තිබ්බෙ?
    ඊයෙ කලේ ජාතිය ඇමතීමක්යැයි සැලකිය නොහැක.
    That's an Lecture :(
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    පොලොන්නරුවේ නෙලුම් පොකුණ තමා කොඩියේ මැදට දාගන ඉන්නෙ (පොකුනෙන් තමා ඩිසයින් එක අරන් තියෙන්නෙ) :cool:

    31.jpg

    maithripala-sirisena-flag.gif
     
    • Like
    Reactions: KaalaGola

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    චන්ද්‍රිකා අක්කගේ එකේ පොඩි ලස්සනක් තියෙනවා හැබැයි වැඩ අවුල් උනාට එයාගේ. මොකද දන්නේ නෑ මෛත්‍රී ලොක්කත් නෙලුම් මලක්ම දාගන්න හේතුව.. Rep ++
     
    • Like
    Reactions: KaalaGola