අලුත් ජනපතිගේ අලුත්ම කොඩිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පොලොන්නරුවේ නෙලුම් පොකුණ තමා කොඩියේ මැදට දාගන ඉන්නෙ (පොකුනෙන් තමා ඩිසයින් එක අරන් තියෙන්නෙ) :cool:

    31.jpg


    maithripala-sirisena-flag.gif

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරුන්ටත් මෙවැනි නිල ධජ තිබුණා.

    මෙන්න ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කොඩිය.

    11182338_10207054178098919_476910408529555063_n.jpg


    මෙන්න ජයවර්ධන ජනාධිපති තුමාගේ කොඩිය.

    11207330_10207054178178921_6281687215191248980_n.jpg