අලුත් ටීචර්

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පන්තිය අපෙ ටුවෙල් සී
    කොල්ලො ටික ෆුල් නොයිසී
    "මචංලා අර කම් සී "
    හදිසියේ එක් අයෙක් පැවසී

    එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
    හක්ක පනිනා ගානය
    දික් කරපු අත මානය
    බැලුව අප කිමදැයි විකාරය

    අර එපිට කොරිඩෝරය
    පන්තියට අපෙ පාරය
    කොනෙන් මතු වුන සාරිය
    දැක සියලු සිත් ෆුල් බකල් විය

    ටක ටකස් හැඩ පැතිරී
    විය අපේ කන් බිහිරී
    අයිස්චර්යත් පදිරී
    අලුත් ටීචර් නමින් මිහිරී

    ගමනෙ තාලෙට පැද්දෙන
    උකුල එහෙ මෙහෙ විසිවෙන
    කුමට ඇස් මේ නොදකින
    දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

    පොත් මිටිය ගෙන වමතට
    රැගෙන සාරිය දකුණට
    ඔතා රවුමක් ඉනවට
    සිනා සලමින් ආව ඇතුලට

    නොවී පමනක් දෑසට
    මිහිර දැනුනා නහයට
    පිබිදුනා හිත සුවඳට
    වැස්ස වාගෙයි වැටුන කතරට

    සිනාසෙන ඇගෙ දෙතොලේ
    ගෑවිලා වගෙ අමු ලේ
    රෝස පාටයි කොපුලේ
    අහසෙ පාටයි දෙනෙත් සඟලේ

    හමා සුළඟක් පැමින...
    කෙස් කළඹ මන බඳින...
    දුටු විටදි හැටි සැලෙන...
    තාලෙටම මගෙ හිතත් නටන...

    අදින් පසුනං පාසැල...
    වගෙයි මටනං පංසල...
    නිවන් දකිනා මංසල...
    ඇයයි වේලෙන අපට දන්සැල...

    සුර ලොවින් ආ කිඳුරී
    වගෙයි අප හට මිතුරී
    කලඹනා සිත මධුරී
    වනමි මේ ලෙස ටීච මිහිරී

    උපුටා ගැනිමකි
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අඩෝ පට්ට සාහිත්‍ය රසයක් නෙ තියෙන්නෙ බන් කටට කෙලත් උනනව:rofl: මැවිලා පෙනේ අපෙ English teacher :love: rp+ ඇ
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළ බුවා;15243917 said:
    අඩෝ පට්ට සාහිත්‍ය රසයක් නෙ තියෙන්නෙ බන් කටට කෙලත් උනනව:rofl: මැවිලා පෙනේ අපෙ English teacher :love: rp+ ඇ

    aniwa machan... English Teacher thamai ithin........ lol
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං.. ඉස්කෝලෙ කාලෙ මතක් වුණා කියහංකො..
    ඒ කාලෙ අපේ නවය වසරෙ පංතියටත් අලුතින් ආවා ඔය වගේ පට්ට පදිරි ටීච කෙනෙක්..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිරා කතාව බං.. ඉස්කෝලෙ කාලෙ මතක් වුණා කියහංකො..
    ඒ කාලෙ අපේ නවය වසරෙ පංතියටත් අලුතින් ආවා ඔය වගේ පට්ට පදිරි ටීච කෙනෙක්..

    aniwa machan a kale aimath enne nane bn aimath :(