අලුත් තුන් තේරවිල්ලක්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුන් තේරවිල්ලක් කියන්නෙ මොකක්ද කියල නොදන්න, මෝඩ ටොයියෙක් දාපු තෙර්ඩ් එකක්..🤭🤭🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,996
    1
    61,089
    113
    Mother Earth
    කටේ ඇන්කර්
    කටේ නම් - හොම්බෙ
    ඇන්කර් නම් - කිරි
    හොම්බෙ කිරි කිම්බෙ හොරි

    හැලප ඔතන කොළේ දැළබු කපටි රජා
    හැලප ඔතන කොළේ නම් - කැන්ද
    දැළබුවා නම් - සේන
    කපටි රජා නම් - නරියා
    කැන්ද සේන නරියා
    නන්දසේන කැරියා
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113
    තුන් තේරවිල්ලක් කියන්නෙ මොකක්ද කියල නොදන්න, මෝඩ ටොයියෙක් දාපු තෙර්ඩ් එකක්..🤭🤭🤭
    '' අලවංගුවෙන් ගස් කපන එක '' _ අලවංගුව නම් ඉන්න, ගස් කපන එක පොරව... ඉන්න පොරෝ පොන්න ඉරෝ....