ඩඩ්ලිට වඩා සල්ලි තියෙනවා වගේ මෙයාට..😳

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    තුන් වේල බත් කන ජනතාවට ස්තූතියි..🙂


    ඩඩ්ලිට මිනිස්සු (ජෙප්පො) බනින්නෙ ඌ එලියට ඇවිත් රඟන නිසා. මුන් ඔක්කොටම වඩා සල්ලි තියෙන උන් ඉන්නවා වැඩිය සද්දයක් බද්දයක් නැතුව ඉන්න. ඒවගේ උන්ට මිනිස්සු වැඩිය බනින්න යන්නෙ නෑ දන්නෙ නැති නිසා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    ඩඩ්ලිට මිනිස්සු (ජෙප්පො) බනින්නෙ ඌ එලියට ඇවිත් රඟන නිසා. මුන් ඔක්කොටම වඩා සල්ලි තියෙන උන් ඉන්නවා වැඩිය සද්දයක් බද්දයක් නැතුව ඉන්න. ඒවගේ උන්ට මිනිස්සු වැඩිය බනින්න යන්නෙ නෑ දන්නෙ නැති නිසා.

    වැඩ කරන උන්ටත් වාහන අරන් දීලා :love2:
     
    • Wow
    Reactions: Inigo Montoya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    Dudley facebook eka active nisa minissu dannawa..rathana walata wadiya araliya haal minissu dannawa gannawa. samaha vita rathanage anith business walin Dudley wada gamek gahanwa athi..
     
    • Like
    Reactions: Bitter Truth

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,320
    7,828
    113
    Yaluwek packaging dunne ne kiyanne dudley genada danne ne

    Porath oya packing business eke innawa. Keells bag ehemath hadanne dudley ge ekeda koheda
     
    • Wow
    Reactions: Bitter Truth