අලුත් දඩේ!

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අනේ ගොබිලෝ. දඩයක් ගහන්න ඕනෙ සාධාරණ කාරනාවකට මිසක් ආන්ඩුවකට සල්ලි නැතිකමට මිනිස්සුන්ව මංකොල්ල කන අදහසින් නෙවෙයි. ඕනෙ නම් රේල් ගේට්ටුවක් වහලා තියෙනකොට වාහනයක් ඒ හරහා දැමීම වගේ වරදකට රුපියලක් පනස්දහසක දඩයක් ගැහුවත් කමක් නෑ. උබේ ඔලමොට්ටල මැටිමොලේට අනුව ඉස්සරහට වාහනයක් යද්දී auction sheet එක ගෙනිච්චේ නැති එකට දඩයක් ගැහුවත් ඒකත් කමක්නෑ කියයි. :angry:

    Ponnayo Danna magulak kywpn...Oka me anduwa aluthin daapu ekak newe kalin idan thbba ekak...issella license Aran wahanayak padala blpn maha paare...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ ගොබිලෝ. දඩයක් ගහන්න ඕනෙ සාධාරණ කාරනාවකට මිසක් ආන්ඩුවකට සල්ලි නැතිකමට මිනිස්සුන්ව මංකොල්ල කන අදහසින් නෙවෙයි. ඕනෙ නම් රේල් ගේට්ටුවක් වහලා තියෙනකොට වාහනයක් ඒ හරහා දැමීම වගේ වරදකට රුපියලක් පනස්දහසක දඩයක් ගැහුවත් කමක් නෑ. උබේ ඔලමොට්ටල මැටිමොලේට අනුව ඉස්සරහට වාහනයක් යද්දී auction sheet එක ගෙනිච්චේ නැති එකට දඩයක් ගැහුවත් ඒකත් කමක්නෑ කියයි. :angry:

    auction sheet එක වාහනේ හැමවෙලාවෙම තියාගන්න ඕනෙ කියල නීතියක් තියෙනව නම් ඒ වරදට දඩයක් ගහන්න නීතියක් තියෙනව නම් ඉතින් මම කියන්නෙ auction sheet ඒකත් ලඟ තියාගනිල්ල කියල තමයි.

    බලපන් ජීවිතේ කොයිතරම් සරලද කියල.

    අරක ලොවන ගමන් කොමෙන්ට් කරේ
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මම දන්නා තරමින් මේකයි උනේ.

    ඉස්සර ආදායම් බලපත්‍රය ගන්න පුළුවන් කම තිබ්බ දුං සහතිකේ නැතිව (emission test අනිවාර්ය කරාට පස්සෙත් ).
    මමත් අරන් තියෙනවා 1000 ක් දීල.

    පස්සේ ඕක ළඟ තියාගන්න එක අනිවාර්ය කලේ එකයි.

    දැනුත් ඔකේ පොඩි හිලක් තියෙනවා

    එක දුං සහතිකෙන් ආදායම් බලපත්‍රය අවුරුදු දෙකක් ගන්න පුළුවන් දුං සහතිකේ expire වෙන්න කලින් ආදායම් බලපත්‍රය අලුත් කරොත්.

    එතකොටත් අර ප්‍රශ්නෙම එනවා. වලංගු emission test report එකක් නැති වෙන්න පුළුවන් වලංගු ආදායම් බලපත්‍රය තිබ්බත්.

    ඕක උන්ගේ system එකේ ප්‍රශ්නයක්. එක හදන්නේ නැතිව මිනිස්සුන්ට දඩ ගහනවා හිගන හැත්ත.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo

    මේක කරන්න පුලුවන්
    මාත් කරලා තියනවා
    හැබැයි දෙපාරම AG ඔෆිස් එකෙන් කරන්න බැහැ මොකද එතනිදි දුම් සහතිකෙන් කෑල්ලක් කඩාගන්න නිසා. ඒක නිසා එක සැරයක් ඔන්ලයින් කරලා අනෙක් සැරේ AG ඔෆිස් එකෙන් කරන්න ඕන. එහෙම නැත්නම් දෙසරෙම ඔන්ලයින් කරන්න ඕන

    ඕක උනුත් දන්නවා ඇති ඒකයි උන් ඕක අනිවාර්ය කරලා ඇත්තෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,372
    113
    Ponnayo Danna magulak kywpn...Oka me anduwa aluthin daapu ekak newe kalin idan thbba ekak...issella license Aran wahanayak padala blpn maha paare...

    පොන්නයෝ. නීතියක් තියෙන එකයි, නීතිය
    ක්‍රියාත්මක කරන එකයි දෙකක්. මම දන්නවා මහින්ද ගේ ආන්ඩුව කාලේ පාච රනවකයා ඌගෙ ටිකිරි මොලෙන් ඔය ක්‍රමවේදය ගෙනාවට දුම් සහතිකේ ලග නොතිබුණු එකට දඩ ගහන නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නැහැ මොකොද ඒකේ තියෙන අතාර්කික බව නිසා. ඒ නිසයි මම කියන්නේ රජයකට නීති පනවන්න අයිතිය තිබ්බට ඒ පනවන නීති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තාර්කික බව සහ සාධාරණ බව සැලකිල්ලට ගන්න ඕනේ. මොන ආන්ඩුව එහෙම වැරදි නීති ගෙනාවත් ඒක අසාධාරණයි. අනිත් එක මම මගේම කියලා වාහනයක් එලවන්නේ දැන් අවුරුදු 15ක ඉදන් කියලා දැනගනින්.