අලුත් දෙයක්!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    kattiya bump ekakwath daala yanna :)

    █ + █ ලෝකය ඔබව හදුනන්නේ කෙසේද █ + █
    වසර සියයකට පමන පෙර දිනක මිනිසෙක් උදෑසන පුවත්පත බලන විට දුටුවේ එහි මරණ දැන්වීම් තීරුවේ තම නම සටහන්ව ඇති ආකාරයයි. මෙය දැකීමෙන් ඔහු විශ්මයටත් භීතියටත් පත් වූ අතර තමා ඇත්තෙන්ම මරණයට පත් නොවූ බවත් මෙය අත්වැරදීමක් බවත් පසක් කර ගැනීමට ඔහුට මද වේලාවක් ගත විය.

    යලිත් පියවි සිහියට පැමිනි ඔහු ඉන්පසු උනන්දු වූයේ පුවත්පත් වාර්තාකරුවන් තමා ගැන පවසා ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීම
    යි.මරණ දැන්වීමේ සටහන් වූයේ "ඩයිනමයිට් රජු මියයයි" යනුවෙනි,එසේම ඔහුව "මරණයේ වෙළෙන්දා" යනුවෙන් ද හදුන්වා තිබුනි.

    මෙම මිනිසා නම් 1833දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඉපදී 1866 දී ලොවට ඩයිනමයිට් හදුන්වා දී ඉන් කෝටිපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතායි. තමාව පුවත්පතේ හදුන්වා දී තිබුනු "මරණයේ වෙළෙන්දා" යන වචන දුටු ඔහුගේ සිතට නැගුනේ "මම මියගිය දවසක මිනිසුන් මාව හදුනා ගන්නේ මරණයේ වෙළෙන් දා නමින් ද?" යන්නයි. ඔහු මේ පිලිබදව බොහෝ වේලාවක් කල්පනා කල අතර අවසානයේ තීරණයකට පැමිනියේ යම් දිනක තමා මිය ගිය විට මිනිසුන් ඔහුව හදුනා ගත යුත්තේ මරණයේ වෙළෙන්දා යන නමින් නොවේය යන්නයි.

    ඔහු එදින සිට මානව සංහතියේ යහපත උදෙසා තමා සතු අති මහත් ධනස්කන්ධය වැය කල අතර අද ලෝකය ඔහුව හදුනන්නේ විනාශකාරී ඩයිනමයිට් ලොවට හදුන්වා දුන් මරණයේ වෙළෙන්දා ලෙස නොව ලොව අති සුවිශේෂී පුද්ගලයන්ට පුදන ලොව පරසිදු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ලෙසය.

    මරණ දැන්වීම දුටු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ජීවිතය වෙනස් කර ගත්තා මෙන් උදා වන නව වසරේදී ඔබේ ජීවිතය ඔබේත් සමාජයේත් යහපත් උදෙසා වෙනස් කර ගැනීමට සිතට ගන්න..

    376032_303482743024243_193218727383979_798551_88.jpg
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පෝස්ට් එක එලකිරි වගේ කොපි කලාට උස්සපු සයිට් එකේ ඇඩ්‍රස් එක කොපි වෙන්නෙම නැහැ නෙ බන්?:lol::lol:

    Code:
    http://www.**-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&p=636642
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පෝස්ට් එක එලකිරි වගේ කොපි කලාට උස්සපු සයිට් එකේ ඇඩ්‍රස් එක කොපි වෙන්නෙම නැහැ නෙ බන්?:lol::lol:

    Code:
    http://www.**-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&p=636642

    copy karala thamai damme kattiyatama kiyawanna. nikan pora wenne nathuwa hitapan :lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    copy karala thamai damme kattiyatama kiyawanna. nikan pora wenne nathuwa hitapan :lol::lol:
    කොපි කලා නම් ගත්තු තැන දාපන්! වෙන මිනිස්සුන්ගේ ලිපි උස්සලා රෙප් ගන්නවාට වැඩිය හොඳයි තමන්ගේ අම්මගේ රෙද්ද උස්සලා ෆොටෝ අරන් දාලා, ඒවාට රෙප් ඉල්ලන එක!
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කොපි කලා නම් ගත්තු තැන දාපන්! වෙන මිනිස්සුන්ගේ ලිපි උස්සලා රෙප් ගන්නවාට වැඩිය හොඳයි තමන්ගේ අම්මගේ රෙද්ද උස්සලා ෆොටෝ අරන් දාලා, ඒවාට රෙප් ඉල්ලන එක!

    අම්මගේ රෙද්ද උස්සලා ෆොටෝ අරන් දාලා, ඒවාට රෙප් ඉල්ලන එක! ow e umba karana eka ne. monada bun thamange ammage redda ussanne umbata lajja nadda????:lol::lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අම්මගේ රෙද්ද උස්සලා ෆොටෝ අරන් දාලා, ඒවාට රෙප් ඉල්ලන එක! ow e umba karana eka ne. monada bun thamange ammage redda ussanne umbata lajja nadda????:lol::lol::lol:
    උබට රෙප් ගොඩක් ගන්න අයිඩියා එකක් දුන්නේ ! උඹ ඉතින් රෙප් හිඟන්නා නෙ:lol::lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උබට රෙප් ගොඩක් ගන්න අයිඩියා එකක් දුන්නේ ! උඹ ඉතින් රෙප් හිඟන්නා නෙ:lol::lol:

    thamage ammage photos danne ai bun umba???umba umbe ammawath aduran nadda?????? idea ekak denna umba eka karala thiyenawane.monada bun umba umbe ammawath aduran nadda :lol::lol::lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    thamage ammage photos danne ai bun umba???umba umbe ammawath aduran nadda?????? idea ekak denna umba eka karala thiyenawane.monada bun umba umbe ammawath aduran nadda :lol::lol::lol::lol:
    උඹේ සිංහල අවුල් බන්! උඹේ අම්මයි තාත්තයි හනිමූන් ගියේ ටැමිල් හොටෙල් එහෙකටද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹේ සිංහල අවුල් බන්! උඹේ අම්මයි තාත්තයි හනිමූන් ගියේ ටැමිල් හොටෙල් එහෙකටද කියලා පොඩ්ඩක් හොයලා බලපන්

    yako demawpiyan nathuwa , kiyapanko kiyana deyak mata, nikan pimpiyek wenne nathuwa,.:lol::lol::lol: