අලුත් දොස්තරයා අතින් ලේඩා මැරුණ හැටි

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    දන්නවද මේක වෙන රටක උනා නම් අපේ මාමත් හිරේ. මොකද එයාට තමයි ඒ අලුත් දොස්තරයා කරපු දේට වගකියන්න වෙන්නේ
    Anika loku wandiyak ganna puluwan ubalage mama gen.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    නඩු දාන්න බැහැ රජයේ රෝහලක මැරුණම
    AYI BARI
    ah hari hari නඩු අහන්නෙත් රජයේ විශ්ව විද්‍යාල වල එලියට එන එවුන්නේ මට අමතක වුණා
    තිරිසන්නු
     
    • Like
    Reactions: HKavinda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    AYI BARI
    ah hari hari නඩු අහන්නෙත් රජයේ විශ්ව විද්‍යාල වල එලියට එන එවුන්නේ මට අමතක වුණා
    තිරිසන්නු
    Unma evidence hanganawa athi ban.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    Unma evidence hanganawa athi ban.
    සක්කිලි කම තමයි
    ඉතින් දොස්තර ය කලුලොගුව ඔක්කොම එකම තැනින්නේ උපාදිය ගන්නේ
    උන් game දෙන්නෙත් එකට ඒ වුනාට උන් ඔක්කොම බනින්නේ රට හදන්න
    මේ එලක්රියේම බලපන් ඔය uni වලින් ආපු එවුන් කියන කතා කොච්චාර උන්ගේ ඇතුලේ මානසික වියාදියෙක් ජිවත්වෙනවද කියල තේරෙනවද
     
    • Like
    Reactions: HKavinda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    සක්කිලි කම තමයි
    ඉතින් දොස්තර ය කලුලොගුව ඔක්කොම එකම තැනින්නේ උපාදිය ගන්නේ
    උන් game දෙන්නෙත් එකට ඒ වුනාට උන් ඔක්කොම බනින්නේ රට හදන්න
    Anika un inne god la wage
    Polim oanala petrol gahanna ona gaga haminune pahugiya kale
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    Anika un inne god la wage
    Polim oanala petrol gahanna ona gaga haminune pahugiya kale
    මේ එලක්රියේම බලපන් ඔය uni වලින් ආපු එවුන් කියන කතා කොච්චාර උන්ගේ ඇතුලේ මානසික වියාදියෙක් ජිවත්වෙනවද කියල තේරෙනවද
    හරි බයානකයි
     
    • Like
    Reactions: HKavinda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    මේ එලක්රියේම බලපන් ඔය uni වලින් ආපු එවුන් කියන කතා කොච්චාර උන්ගේ ඇතුලේ මානසික වියාදියෙක් ජිවත්වෙනවද කියල තේරෙනවද
    Apith gov uni tamai habai bio nemei kale.
     
    • Like
    Reactions: sakuntha1996

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    naduth haamuduruwange baduth haamuduwange kiwwalu
    of course they'll sweep something like that under the rug but such things would be the exception not the norm
    doctors have been sued for malpractice on many a occasion for negligence and willful disregard for patient health
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඔය "සයිටම්" කියන්නේ කබරගොයා තලගොයා කරන සීන් එකක්. දේශපාලණ පත්වීම් වලට ඕනේ තරන් සීමාවාසික වෛද්‍යවරු මහ රෝහල් වල වැඩ කරනවා. දෙස්තරලත් එකයි, හමුදාව පොලීසියත් එකයි. දෙගොල්ලොම මිනිස් ජීවිත එක්ක රස්සසාව කරන්නේ. ඒ වුනාට වෛද්‍යවරු යුනියන් හරහා විශේෂ වරප්‍රසාද ඉල්ලනවා.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    ප්‍රයිවට් චැනල් එකක consultant appointment දාගෙන බෙහෙත් ගන්න අතරේ ඩොකාට කෝල් එකක් ආවා. ඩොකා කඩ්ඩෙන් ටෝක් කරේ.
    ඒකේ හැටියට ලෙඩා මැරිලා. ඒක රිපෝර්ට් එකේ ලියන්නේ කොහොමද කියලා වෙන ඩොකෙක් අහනවා. මූ ඒකට අයිඩියා දෙනවා කාටත් අහුවෙන්නැති වෙන්න.
     
    • Wow
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මුස්ලිම් එවුන් ඒ අතින් නියමයි
    කටුගස්තොට ප්‍රයිවට් එකක ලෙඩා නැතිවුනා නඩු දැම්මා ඩොකා පෙන්ශන ගිය හොද ඩොකෙක් ඌ කෙලින්ම දොස්තර කමෙන් අයින්...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Mage nanda kenek marune General hospital eka ward eke nurse kenek ge waradden. dan 2 year wage.

    Nurse wena wenama 2 time denna one beheth 2k eka para seline ekata inject karala. 5min gihin na amaru wela ICU damma. eda edan dawas 10 vithara ICU sihiya nathuwa edala ahemama maruna

    Man udema gihin katha karala awe. Hodatama ediay. 30min wath na man katha karala oka wenakota. Man apahu yakakotath sihiya na
     
    • Wow
    Reactions: Mr.dark

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ඉතාම සාමාන්‍ය දෙයක්. අලුත් ඩොකාලා බල්ලො වගේ සීනියර් උන්ට සලකන්නේ ඔය හේතුව නිසා.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    they are a educated group of people so they know how to cover shit up

    unlike politicians they spill all of their secrets

    CIA is similar they do insane shit every passing hour but they cover it up since they are smart
     
    • Dislike
    Reactions: Qnjb_54

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ලංකාවෙ වෛද්‍ය ක්ෂේත්‍රයේ අයට නීති රීති දැඩි නෑ.(අනිත් නීතිත් බල්ලට ගිහින්)
    අනිත් එක සාක්ෂරතාවය තිබුනට මිනිස්සු ලෙඩ ගැන ටෙක්නොලොජි ගැන අප්ඩේටඩ් නෑ...
    ඒක නිසා දොස්තරලට ඕන බුලක් ගහගෙන ලංකාවෙ ඉන්න පුළුවන්..

    ඒකනෙ පර්මිට් නැතත් මෙහෙ දාලා යන්නෙ නැත්තෙ..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ට්‍රේනින් එවුන් එහම තමයි උන්ට අහ්දැකීම නෑනෙ

    ඒකයි උන්ව experience තියෙන උන්ගෙ යටතේ train කරන්නෙ
    හරියට Training / supervision කලා නම ඔහොම එකක් වෙන්නෙ නෑනෙ
    Supervision කරපු එකාගෙයි වගකීම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    එහෙම කරන්න ඕනේ නම් හැම එකාටම දොස්තර කරන්න පුළුවන්නේ බං.දැන් ඉන්න හොර දොස්තරලටත් මේක අනුව මුකුත් කරන්න බෑ මොකද .දැන් එකා මලත් යී ලග එක උගෙන් ඉගෙනගෙන ගොඩ දානවනම් මරු තියරි උබලගේත්
    හැම රස්සාවෙම අන්ඩු බට්න් එක නෑ බන්. මගේ පවුලෙ, නෑදෑයින්ගෙ, හිතවතුන්ගෙ මම කලින් කියපු මිස්ටේක් තුනම වෙලා තියෙනවා.