අලුත් නාට්ටිය

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අලුත් ම නාට්ටිය පටන් අරන්.

    දැන් බළල් අත් ටිකක් ජාතිවාදෙ ෆෝම් කරන්න හදනවා. ඔක්කොම පරණ බයියො @Die-hard @chami2015 @අනිත් එවුන්ගෙ නම් මතක නෑ ටැග් කරන්න. මුන්ව ඉග්නෝ කරපන්.
    තැනින් තැන දදා යනවා දැන්
    දකුණෙ උන්ට ආර්ථික ප්‍රශ්න තිබුණ උතුරෙ උන් උද්ඝෝෂණ කරේ ජාතිවාදී ප්‍රශ්නවලට ලු. උබල දැක්ක ද දැන් මේ අද ඊයේ උන් වෙනම රටක් ඉල්ලුවා?
    දකුණෙ උන්ගෙ ඔළුවල බිල්ලො මවනවා බයියො ඕවට අහු වෙන්න එපා. තව නාඩගමක් කරනවා මිනිස්සු බෙදන්න. මිරිහානෙ උන් උන්ට කරන්ට් කැපුව නිසා ලු බැස්සෙ මෙච්චර කල් ලොකුවෙන් හිටිය ලු. මේවා පස්සෙ ඉන්නෙ කවුද කියල උබලට තේරෙනවා නෙ. ආපහු උතුර දකුණ සිංහල මුස්ලිම් අරහෙ මෙහෙ කියාන එන උන්ට අහු වෙලා උඹල බෙදෙන්න එපා. උන්ටයි වාසිය
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    yako thambi nihadai

    moda sinhalayo thoi
    අරාබි වසන්තෙ කියල නිවේදන ගහල තියෙද්දි උන් ගිහිල්ලා ඇට තලා ගෙන එන්න ද පොන්නයො. තො දැක්ක ද සිංහලුන්ට කරපු හැටි ආමි දඩ බල්ලො
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අලුත් ම නාට්ටිය පටන් අරන්.

    දැන් බළල් අත් ටිකක් ජාතිවාදෙ ෆෝම් කරන්න හදනවා. ඔක්කොම පරණ බයියො @Die-hard @chami2015 @අනිත් එවුන්ගෙ නම් මතක නෑ ටැග් කරන්න. මුන්ව ඉග්නෝ කරපන්.
    තැනින් තැන දදා යනවා දැන්
    දකුණෙ උන්ට ආර්ථික ප්‍රශ්න තිබුණ උතුරෙ උන් උද්ඝෝෂණ කරේ ජාතිවාදී ප්‍රශ්නවලට ලු. උබල දැක්ක ද දැන් මේ අද ඊයේ උන් වෙනම රටක් ඉල්ලුවා?
    දකුණෙ උන්ගෙ ඔළුවල බිල්ලො මවනවා බයියො ඕවට අහු වෙන්න එපා. තව නාඩගමක් කරනවා මිනිස්සු බෙදන්න. මිරිහානෙ උන් උන්ට කරන්ට් කැපුව නිසා ලු බැස්සෙ මෙච්චර කල් ලොකුවෙන් හිටිය ලු. මේවා පස්සෙ ඉන්නෙ කවුද කියල උබලට තේරෙනවා නෙ. ආපහු උතුර දකුණ සිංහල මුස්ලිම් අරහෙ මෙහෙ කියාන එන උන්ට අහු වෙලා උඹල බෙදෙන්න එපා. උන්ටයි වාසිය
    Ignored
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන්ව පන්නන්න මිනිස්සු එකතු වෙද්දී .. ආයේ මුස්ලිම් දෙමළ රචනා දාල ජාතිවාදේ ඇදල ගන්න හදනවා. අලි සබිරි ගෙනත් ඉන්දල ඔක්කොම පල් හොරු නිදහස් කරලා.. බෝම්බ හදපු තඹ ෆැක්ටරියේ සෙට් එකත් නිදහස් කරලා.. බදුර් නානයි මල්ලිත් නිදහස් කරද්දී ගෙදර මහා බැල්ලිගෙ පුකට ඇඟිල්ල ගහන් ඉඳපු උන්ට දැන් ජාත්‍යාලේ පහල වෙලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජාතිවාදේ කාර්ඩ් එක දැන් ප්ලෙ කරන්නෙහ් .. ඔක්කොම ඉග්නොර් කරලා දැම්මා
    උන්ට කමෙන්ට් රිප්ලයි නැති වෙනකොට බල්ලො වගෙ එපා වෙලා යයි ...
    අනෙ හුකෙ මිටියා යුනිට් එකහ් ...