අලුත් ම නාට්ටිය පටන් අරන්.
දැන් බළල් අත් ටිකක් ජාතිවාදෙ ෆෝම් කරන්න හදනවා. ඔක්කොම පරණ බයියො @Die-hard @chami2015 @අනිත් එවුන්ගෙ නම් මතක නෑ ටැග් කරන්න. මුන්ව ඉග්නෝ කරපන්.
තැනින් තැන දදා යනවා දැන්
දකුණෙ උන්ට ආර්ථික ප්රශ්න තිබුණ උතුරෙ උන් උද්ඝෝෂණ කරේ ජාතිවාදී ප්රශ්නවලට ලු. උබල දැක්ක ද දැන් මේ අද ඊයේ උන් වෙනම රටක් ඉල්ලුවා?
දකුණෙ උන්ගෙ ඔළුවල බිල්ලො මවනවා බයියො ඕවට අහු වෙන්න එපා. තව නාඩගමක් කරනවා මිනිස්සු බෙදන්න. මිරිහානෙ උන් උන්ට කරන්ට් කැපුව නිසා ලු බැස්සෙ මෙච්චර කල් ලොකුවෙන් හිටිය ලු. මේවා පස්සෙ ඉන්නෙ කවුද කියල උබලට තේරෙනවා නෙ. ආපහු උතුර දකුණ සිංහල මුස්ලිම් අරහෙ මෙහෙ කියාන එන උන්ට අහු වෙලා උඹල බෙදෙන්න එපා. උන්ටයි වාසිය