අලුත් නොම්බර...[New FM Frequencies]

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇයි මේ මෙහෙම කරලා තියෙන්නේ...........
මාත් දැක්කා ඔය සීන් එක...........
මේකට හේතුව මොකක්ද?
දැනට fm frequencies ඉවර නිසා තව ඉඩ ගන්නද?
අලුත් චන්ද්‍රිකාවෙන් දෙනව ඇති. කොහොමටත් එක චැනල් එකේ නම්බස් තැන් තැන්වල තියෙනවට වැඩිය මෙහෙම කරන එක හොඳයි.:)