අලුත් පක්කට, සංගාගේ රිටර්න් එක...

js86

Member
Jan 21, 2011
928
40
0
dilshangei arugei seen eka wenne 3rd ODI ekedi.....but sanga aruta gema denne 2nd ODI ekedi....uba meke dala thiyenne dilshan ekka aru seen eka dapu ekata return ekata sanga ehema kala wagene..
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    ඕක ඊට කලින් වෙන්නේ බං :P:P SL ගැහුවේ දෙවෙනියටනේ. පළවෙනි ඉනිමෙදි සංඟා තමා මුලින්ම අර පෝරියල් එක දෙන්නේ :rofl:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ඩිලා එක්ක වලිය දාගත්තෙ ඔය සීන් එක උනාට පස්සෙ බං :rolleyes:
    කොහොමහරි සංග නම් දෙන්නෙ සුපිරිම බයිටක් :yes::rofl:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඔව් එක ඇත්ත. මටත් තේරුනේ පස්සේ... සංගාගේ බයිට් එකෙන් පස්සේ තමා මූට මල පැනල තියෙන්නේ... ඒක තමා ඩිලා එක්ක චැට් එක ගියේ... මොනා උනත් සංගාගේ බයිට් එක මතක් වෙන වෙන සැරේ ට මූට බඩ කපාගෙන ලිඳේ පනින්න හිතෙනවා ඇති.. එකයි වලි දාගන්නේ... :D:D:D:D