අලුත් පක්ෂයක් (New Party)

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අලුත් පක්ෂයක් (New Party)

    උබලට තේරෙනවනේ ප්‍රධාන පක්ෂ දෙකේම බාගෙට බාගයක් හොරු, මන් හිතන්නේ අපි අලුත් පකෂයක් සමග යායුතුයි, ශනික ප්‍රතිපල නොලෑබුන්ත් ඊලග මැතිවරන්දිවත් යම් පෙරලියක් සිද්දාවෙන්න ඕනේ මේ system එක වෙනස් වෙන්න නම්.

    මගේ යෝජනාවන්ම් UPM (United Professionals' Movement)

    https://www.facebook.com/upmsrilanka/
    http://www.upm.lk

    උබලගේ අදහස මොකද්ද ?
     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    උබලට තේරෙනවනේ ප්‍රධාන පක්ෂ දෙකේම බාගෙට බාගයක් හොරු, මන් හිතන්නේ අපි අලුත් පකෂයක් සමග යායුතුයි, ශනික ප්‍රතිපල නොලෑබුන්ත් ඊලග මැතිවරන්දිවත් යම් පෙරලියක් සිද්දාවෙන්න ඕනේ මේ system එක වෙනස් වෙන්න නම්.

    මගේ යෝජනාවන්ම් UPM (United Professionals' Movement)

    https://www.facebook.com/upmsrilanka/
    http://www.upm.lk

    උබලගේ අදහස මොකද්ද ?

    කාට උනත් , බලය ලැබුනහම තමා පුද්ගලයගෙ හරිම ස්වභාවය දැනගන්න පුලුවන්......
    ඔය හැමෝම එහෙම තමා.....
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    උඹට බලය දුන්නත් එහෙම වෙනවද? එහෙනම් ඉතින් මේ රට කපේට හදන්න වෙන්නේ නැහැ. ඇරත් උඹට හදන්න උවමනාවකුත් නැති බවයි මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ.

    වෙන උන් හදන්නේ නැත්නම් උඹ හරි ඒ වගකීම ගන්න ඕනි කියල උඹ හිතන්නේ නැද්ද?
    එහෙම උඹට හිතෙන්නේ නැතිනම් උඹ උඹ ගැන ආපහු හැරිලා බලන්න වෙනවා උඹ මේ රටට හරියන එකෙක්ද නැද්ද කියලා.

    කාට උනත් , බලය ලැබුනහම තමා පුද්ගලයගෙ හරිම ස්වභාවය දැනගන්න පුලුවන්......
    ඔය හැමෝම එහෙම තමා.....
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කාට උනත් , බලය ලැබුනහම තමා පුද්ගලයගෙ හරිම ස්වභාවය දැනගන්න පුලුවන්......
    ඔය හැමෝම එහෙම තමා.....

    බලය control කරන්න තමා නීතියක් තියෙන්නේ, විව්සතාවක් කියලා දේවල්ති යෙන්නේ ඔය දෙකේම හිල් ඉතින් පාලකයෝ පිස්සු කෙලිනව, එලි පිට හොර කනවා, කට්වහං උන්නොත් තවත් වැඩි, අපි කලයුත්තේ සංවිදානය වීමයි, බොරුවට පාරවල් ගනේ කැගහල නෙවේ, බුද්දීමත්ව කලයුත්තක්.
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    කව්රු ආවත් වැඩක් නැ බන්...පාර්ලිමේන්තුවට ගියාම ඌ වෙනස් වෙනවා...මහාචාර්යවරු, ආචාර්යවරු,විද්‍යාඥයෝ කවුරු ගියත් වැඩක් නැ බන්...කව්රු යවන්නත් කලින් පාර්ලිමේන්තුව තියෙන තැනින් අයින් කරන්න ඕනේ...මොකක් හරි භූමි දෝෂයක් ඇති...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ස්වාධීන ගූ ඇන් පී කාරයො වැඩ පටන් අරන් , :lol::lol::lol::lol:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඕන්න ස්වාධීන ගූ ඇන් පී කාරයො වැඩ පටන් අරන් , :lol::lol::lol::lol:

    ඔබතුම හොයලා බලලා නැහැ, ඕක තමා පක්ෂයක් නෙවේ සිවිල් සංවිධානයක්, මන් දන්නා විදිහට, අවුරුදු 3 4ක් වාගේ කලින් පටන් ගත්ත එකක්. මේ පාර මැතිවරණයේදී ඉදිරිපහ්ට් වේවි පක්ෂයක් විදිහට.
     
    රටෙන්ම චන්ද 1000ක් ගනී.. :):)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ප්‍රොෆෙෂනල්ස්ලා කියලා අලුත් මිනිස්සු ජාතියක් නෑනෙ.

    ජී.එල් පීරිස් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා නීතිය පිලිබඳ මහාචාර්ය
    ගම්මන්පිල ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා ඉන්ජිනේරුවෙක්
    රවී කරුණානායක ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෙනෙක්
    චම්පික රනවක - ඉන්ජිනේරුවෙක් (මෝරා )

    විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ වගේ නූගත් අපතයින් ටික දෙනෙක් ඇරෙන්න අනික් හොරු ඔක්කොම ප්‍රොෆෙෂනල්ස්ලා තමයි :cool::cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕන්න ස්වාධීන ගූ ඇන් පී කාරයො වැඩ පටන් අරන් , :lol::lol::lol::lol:

    හැම ත්‍රෙඩ් එකකම රෙනවා....මෙච්චර රෙන්න පුලුවන් මිනිස්සු ඉන්නවද?
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කව්රු ආවත් වැඩක් නැ බන්...පාර්ලිමේන්තුවට ගියාම ඌ වෙනස් වෙනවා...මහාචාර්යවරු, ආචාර්යවරු,විද්‍යාඥයෝ කවුරු ගියත් වැඩක් නැ බන්...කව්රු යවන්නත් කලින් පාර්ලිමේන්තුව තියෙන තැනින් අයින් කරන්න ඕනේ...මොකක් හරි භූමි දෝෂයක් ඇති...

    ඔබේ මතමේ මත් ඉන්නේ නිසයි බන් කිවේ, අලුතෙනම set එකක් එන්න ඕනේ, හදන්න උවමනාව තියෙන එකෙක් අවොත් උටත් වෙන්නේ මඩේ ඉන්නේ උරෝ set එහෙකට වැටුනා වගේ වැඩක්, උත මඩ නාගත්තා උරෙක් වෙනවා, එක system එකෙම අවුලක්. එකයි වෙනස් කරන්න ඕනේ, එකට මිනිස්සු දැනුවත් කරන්න ඕනේ, දුප්පත් මිනිහට ඕනේ කන්න බොන්න එදා වෙලා පිරිමහගන්න ඉතින් ඇ මින්නුස්න්ව ලේසියෙන් රවට්ටන පුළුවන් මේ පලකයෝන්ට. බිම් මට්ටමේ ඉදල ලොකු වෙනසක් වෙන්න ඕනේ. නමුත් එකට කොහෙන හරි පටන් ගැන්මක් ත්‍ය්න්න ඕනේ.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ප්‍රොෆෙෂනල්ස්ලා කියලා අලුත් මිනිස්සු ජාතියක් නෑනෙ.

    ජී.එල් පීරිස් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා නීතිය පිලිබඳ මහාචාර්ය
    ගම්මන්පිල ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා ඉන්ජිනේරුවෙක්
    රවී කරුණානායක ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෙනෙක්
    චම්පික රනවක - ඉන්ජිනේරුවෙක් (මෝරා )

    විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ වගේ නූගත් අපතයින් ටික දෙනෙක් ඇරෙන්න අනික් හොරු ඔක්කොම ප්‍රොෆෙෂනල්ස්ලා තමයි :cool::cool:

    mata nam hithenne nugath apathayo hinda thamai anith ewunuth narak wela thiyenne.

    Hithapan kochchara hoda malu hitiyath e tankiyata leda maaluwek watichcha hatiye tankiyama iwarai.

    oya pilli tika gedara yawanna puluwan nam anik untath nikanma hari paththata enna wenawaa.

    methana wela thiyenne bahutharaya apathayoo. apathayo sulutharayak weddi unta sidda wenawa kata piyagena inna.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    හැම ත්‍රෙඩ් එකකම රෙනවා....මෙච්චර රෙන්න පුලුවන් මිනිස්සු ඉන්නවද?

    Muchn, I think we need some threads in English :lol::lol: to avoid these kind of slavary bayyas. Otherwise we can't discuss anything. I think similar thing has happened in parliament.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ප්‍රොෆෙෂනල්ස්ලා කියලා අලුත් මිනිස්සු ජාතියක් නෑනෙ.

    ජී.එල් පීරිස් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා නීතිය පිලිබඳ මහාචාර්ය
    ගම්මන්පිල ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා ඉන්ජිනේරුවෙක්
    රවී කරුණානායක ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෙනෙක්
    චම්පික රනවක - ඉන්ජිනේරුවෙක් (මෝරා )

    විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ වගේ නූගත් අපතයින් ටික දෙනෙක් ඇරෙන්න අනික් හොරු ඔක්කොම ප්‍රොෆෙෂනල්ස්ලා තමයි :cool::cool:

    ඔව් මචං නමුත් බහුතරයක් බුද්දි මට්ටමක්, අදයපන මට්ටමක් තයන උන්ද, විමල් කියන්නේ කොහෙදහිටියේ කොහොමද පක්ෂෙට අවේ කියලා හොයලාල් බලපංකො. දෙන්නෙක් ඉන්නේ බුදුදහම විකුණන් පරිමේන්තු අපු උන්, background research ekak karapanko ඔය කියපු යෝ ගැන එතකොට තේරෙයි ගැලපෙනවා නැද්ද කියලා, 225 කි දෙනෙකුටද විව්සත්ව තේරෙන්නේ බලපන්, එතකොට තේරෙයි දැන් තියන් ස්ව්බ්වය පාර්ලිමේන්තුවේ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Muchn, I think we need some threads in English :lol::lol: to avoid these kind of slavary bayyas. Otherwise we can't discuss anything. I think similar thing has happened in parliament.

    I know machn who he is but, let him here, he may change his mind in some moment we need everyone machan, we have to respect ppl like them, becoz that's their understanding, and i dnt aruge with those kind of people, then this whole idea will be a mess, most important i dnt know english very well :eek: