අලුත් පක්ෂය සුදානම් වෙමින්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    නියම සිංහල ලංකාවක් බිහි කිරීමේ අරමුණින් නව පක්ෂයක ඇරඹුම කඩිනමින් සුදානම් වෙමින් පවතී.

    මේ සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්.
    තවද සෑම දිස්ත්‍රික්කයකම අදාල පළාත්, ග්‍රාමසේවක වසම් වලටත් එම ප්‍රදේශවල සමාජ මෙහෙවරක් කරන සහ ඒ ප්‍රදේශයේ පිළිගත් උගත් තරුණයින් ද නායකයින් ලෙස තෝරා පත් කොට අවසන් බව සතුටින් දන්වමු

    සිංහල බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ප්‍රාදේශීය මුස්ලිම් තරුණ තරුණයින් දැනටමත් දායකත්වය ලබාදෙමින් සිටි.

    රටේ සමස්ත ජන බෙදීයාම සහ ජාතින් එක් කොටගෙන සිංහල බෞද්ධ මුලික පදනමක් මත සෙසු ආගම් වල තරුණයින්ද මේ සඳහා එක් වී සිටි.

    සමස්ථ සංවිධාන කටයුතු අවසන් වූ සැණින් ලියාපදිංචිය සිදු කිරීමට සුදානම් කොට ඇත.

    මේ අනුව ඉදිරි මැතිවරණයකදී සියලු ප්‍රදේශවලින් ජය ගැනීම එකම අරමුණ වී තිබේ.

    ප්‍රදේශයේ පිළිගත් උගත් සහ විවධ ස්ථර වල තරුණ තරුණයින් සහභාගී වී සිටීම නිසා නිසැක චන්ද පදනමක් ලැබෙනු ඇත.

    පාර්ලිමේන්තුවට උගත් ඒ ඒ විෂයන්හි මනා හසල දැනුමකින් හෙබි තරුණ තරුණයින් පමණක් අපේ මේ නව පක්ෂයෙන් ඉදිරිපත් කිරීම අරමුණයි.
    ඔවුන්ට චන්ද පදනමක් සැකසීමට සෑම ගමකම, ගමේ පිළිගත් තරුණ තරුණයින් නොමසුරුව කටයුතු කරනු ඇත.
    පන්සල, කෝවිල සහ පල්ලිය අපට ශක්තිය සපයා ඇත.

    ඔබගේ සහයෝගය ද ලියාපදිංචියෙන් පසුව නොමසුරුව ලබා දෙන්න.

    පවතින වල්භුත, පක්ෂ ක්‍රමය නැතිකිරීම අපේ අරමුණයි.

    ජය වේවා!!!

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔක්කොම තියෙනවා පක්ෂය මොක්ක්ද කියලා දාලා නෑ
    lanka%2Bteam%2B-%2Bnews%2B-%2Bsri%2Blanka.jpg
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    නියම සිංහල ලංකාවක් බිහි කිරීමේ අරමුණින් නව පක්ෂයක ඇරඹුම කඩිනමින් සුදානම් වෙමින් පවතී.

    මේ සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්.
    තවද සෑම දිස්ත්‍රික්කයකම අදාල පළාත්, ග්‍රාමසේවක වසම් වලටත් එම ප්‍රදේශවල සමාජ මෙහෙවරක් කරන සහ ඒ ප්‍රදේශයේ පිළිගත් උගත් තරුණයින් ද නායකයින් ලෙස තෝරා පත් කොට අවසන් බව සතුටින් දන්වමු

    සිංහල බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ප්‍රාදේශීය මුස්ලිම් තරුණ තරුණයින් දැනටමත් දායකත්වය ලබාදෙමින් සිටි.

    රටේ සමස්ත ජන බෙදීයාම සහ ජාතින් එක් කොටගෙන සිංහල බෞද්ධ මුලික පදනමක් මත සෙසු ආගම් වල තරුණයින්ද මේ සඳහා එක් වී සිටි.

    සමස්ථ සංවිධාන කටයුතු අවසන් වූ සැණින් ලියාපදිංචිය සිදු කිරීමට සුදානම් කොට ඇත.

    මේ අනුව ඉදිරි මැතිවරණයකදී සියලු ප්‍රදේශවලින් ජය ගැනීම එකම අරමුණ වී තිබේ.

    ප්‍රදේශයේ පිළිගත් උගත් සහ විවධ ස්ථර වල තරුණ තරුණයින් සහභාගී වී සිටීම නිසා නිසැක චන්ද පදනමක් ලැබෙනු ඇත.

    පාර්ලිමේන්තුවට උගත් ඒ ඒ විෂයන්හි මනා හසල දැනුමකින් හෙබි තරුණ තරුණයින් පමණක් අපේ මේ නව පක්ෂයෙන් ඉදිරිපත් කිරීම අරමුණයි.
    ඔවුන්ට චන්ද පදනමක් සැකසීමට සෑම ගමකම, ගමේ පිළිගත් තරුණ තරුණයින් නොමසුරුව කටයුතු කරනු ඇත.
    පන්සල, කෝවිල සහ පල්ලිය අපට ශක්තිය සපයා ඇත.

    ඔබගේ සහයෝගය ද ලියාපදිංචියෙන් පසුව නොමසුරුව ලබා දෙන්න.

    පවතින වල්භුත, පක්ෂ ක්‍රමය නැතිකිරීම අපේ අරමුණයි.

    ජය වේවා!!!

    මයේ පුතේ​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියම එලකිරියක් බිහි කිරීමේ අරමුණින් නව කිරියක ඇරඹුම @siri_ayya විසින් කඩිනමින් සුදානම් වෙමින් පවතී.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    නියම එලකිරියක් බිහි කිරීමේ අරමුණින් නව කිරියක ඇරඹුම @siri_ayya විසින් කඩිනමින් සුදානම් වෙමින් පවතී.
    ආතල් බඩු ටිකක් හම්බුනා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    සිංහල බවුද්ද පක්ෂ වලට අපිනම් චන්දෙ දෙන්නේ නැහැ
    ලිබරල් පොලිටික්ස් පක්ෂයක් ආවොත් නම් දෙනවා
     
    • Like
    Reactions: හෙනයා

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    නියම සිංහල ලංකාවක් බිහි කිරීමේ අරමුණින් නව පක්ෂයක ඇරඹුම කඩිනමින් සුදානම් වෙමින් පවතී.

    මේ සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්.
    තවද සෑම දිස්ත්‍රික්කයකම අදාල පළාත්, ග්‍රාමසේවක වසම් වලටත් එම ප්‍රදේශවල සමාජ මෙහෙවරක් කරන සහ ඒ ප්‍රදේශයේ පිළිගත් උගත් තරුණයින් ද නායකයින් ලෙස තෝරා පත් කොට අවසන් බව සතුටින් දන්වමු

    සිංහල බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ප්‍රාදේශීය මුස්ලිම් තරුණ තරුණයින් දැනටමත් දායකත්වය ලබාදෙමින් සිටි.

    රටේ සමස්ත ජන බෙදීයාම සහ ජාතින් එක් කොටගෙන සිංහල බෞද්ධ මුලික පදනමක් මත සෙසු ආගම් වල තරුණයින්ද මේ සඳහා එක් වී සිටි.

    සමස්ථ සංවිධාන කටයුතු අවසන් වූ සැණින් ලියාපදිංචිය සිදු කිරීමට සුදානම් කොට ඇත.

    මේ අනුව ඉදිරි මැතිවරණයකදී සියලු ප්‍රදේශවලින් ජය ගැනීම එකම අරමුණ වී තිබේ.

    ප්‍රදේශයේ පිළිගත් උගත් සහ විවධ ස්ථර වල තරුණ තරුණයින් සහභාගී වී සිටීම නිසා නිසැක චන්ද පදනමක් ලැබෙනු ඇත.

    පාර්ලිමේන්තුවට උගත් ඒ ඒ විෂයන්හි මනා හසල දැනුමකින් හෙබි තරුණ තරුණයින් පමණක් අපේ මේ නව පක්ෂයෙන් ඉදිරිපත් කිරීම අරමුණයි.
    ඔවුන්ට චන්ද පදනමක් සැකසීමට සෑම ගමකම, ගමේ පිළිගත් තරුණ තරුණයින් නොමසුරුව කටයුතු කරනු ඇත.
    පන්සල, කෝවිල සහ පල්ලිය අපට ශක්තිය සපයා ඇත.

    ඔබගේ සහයෝගය ද ලියාපදිංචියෙන් පසුව නොමසුරුව ලබා දෙන්න.

    පවතින වල්භුත, පක්ෂ ක්‍රමය නැතිකිරීම අපේ අරමුණයි.

    ජය වේවා!!!
    පවතින පක්ෂ ක්‍රමය නැති කරන්නනම් මොකටද ඉබ්බො තව පක්ෂ හදන්නෙ?.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පවතින පක්ෂ ක්‍රමය නැති කරන්නනම් මොකටද ඉබ්බො තව පක්ෂ හදන්නෙ?.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පාර්ලිමෙන්තුවේ බලේ අල්ලන් වියවස්ථාව මකන්න ඕන
    දේශපාලුවන්ට එක නීතියක් මිනිස්සුන්ට එක නීතියක්
    තාත්ත ගියාම පුතා, ගැනි මළාම මිනිහ, මිනිහ මළාම ගැනි, පවුල් දේශපාලනේ නවත්තන්න ඕන
    ඉගෙනගත්තු, හම්බකරන් කන්න එන්නේ නැති එවුන් දාන්න ඕන
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    නියම සිංහල ලංකාවක් බිහි කිරීමේ අරමුණින් නව පක්ෂයක ඇරඹුම කඩිනමින් සුදානම් වෙමින් පවතී.

    සිංහල බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ප්‍රාදේශීය මුස්ලිම් තරුණ තරුණයින් දැනටමත් දායකත්වය ලබාදෙමින් සිටි.

    රටේ සමස්ත ජන බෙදීයාම සහ ජාතින් එක් කොටගෙන සිංහල බෞද්ධ මුලික පදනමක් මත සෙසු ආගම් වල තරුණයින්ද මේ සඳහා එක් වී සිටි.
    පන්සල, කෝවිල සහ පල්ලිය අපට ශක්තිය සපයා ඇත.

    Tom Cruise What GIF

    View attachment 185909
    username eka dakkama denne hitenne na bn :lol:

    paid account ekak bn.. wadiya serious ganna epa..

    gotata kade gihin puka bima anila dan shape eke brainwash karanawa

    ------ Post added on Oct 4, 2022 at 12:18 PM