අලුත් පරපුරට_ගල් ගසයි
තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. සමනලී ෆොන්සේකා,
කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා විජේසේකර, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසක් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
ගීත ගායනා කරමින්, අත් පත්‍රිකා බෙදමින් මෙම පිරිස විසින් ගෙනගිය වැඩසටහන නැවැත්විය යුතු බවට එජනිස පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික පැමිණ
තර්ජනය කළ බවත්, අනතුරුව ඔහුගේ මෙහෙයවීමෙන් ඔහු සමග පැමිණි පිරිස ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් පැවසේ.
nethfm