මානි ගේ දේශපාලන දර්ශනය මොකක් උනත් මේ කොලමේ ලියලා තියෙන දේ බොරු නෙවෙයි කියල අපිට අද ඇස් පනාපිටම පේන්න තියෙනවනේ.
එකම වෙනස අවුරුදු විසි ගානක් බලන් ඉන්න වෙන්නේ නැති එකයි![]()
දැන් UNP නඩේ කරන්නෙ දෙමළ ඡන්ද ටිකට පෙරේතකමේ ඊනියා සහජීවනයක් මවන්න හදනවා.

මානි ගේ දේශපාලන දර්ශනය මොකක් උනත් මේ කොලමේ ලියලා තියෙන දේ බොරු නෙවෙයි කියල අපිට අද ඇස් පනාපිටම පේන්න තියෙනවනේ.
එකම වෙනස අවුරුදු විසි ගානක් බලන් ඉන්න වෙන්නේ නැති එකයි![]()

okkoma ekai mahindath ekai ubalage JVP ekath ekai UNP ponnayoth ekai.දැන් UNP නඩේ කරන්නෙ දෙමළ ඡන්ද ටිකට පෙරේතකමේ ඊනියා සහජීවනයක් මවන්න හදනවා.![]()
okkoma ekai mahindath ekai ubalage JVP ekath ekai UNP ponnayoth ekai.
anthime ara manusasya arrest kara... kamak naha neh? gota ge bokkane neda?
okkoma ekai mahindath ekai ubalage JVP ekath ekai UNP ponnayoth ekai.
anthime ara manusasya arrest kara... kamak naha neh? gota ge bokkane neda?
අම්මෝ බලන් හිටපු කාලයක්. ඇති දැන්වත් ඔය යකා අත්අඩංගුවට ගත්තනම්. කරන්නෙම ඕන් නැති වැඩ. අරහෙ කූරගලක් අල්ලගෙන කැගහනවා. අධි ආරක්ෂිත කලාප අයින් කරන්න එපා කියල කැ ගහනවා. ජාතික ගීය දෙමලෙන් කියන්න එපා කියල කැ ගහනවා. විල්පත්තුව එළි කරනවා කියල කැ ගහනවා. විකෘති ජාතික කොඩි උස්සනවා... සිංහල දේශපාලකයෝ සිංහලයම පුක්ෂණය කරනවා කියල කැ ගහනවා. අහිංසක අසාද් සාලිලා, බදුර්දීන්ල කරන අහිංසක වැඩවලට නිතරම බනිනවා...මනුස්සය ඥානසාර ?? එතින් උසාවියට ආවානම් නීතියට ගරු කරා නම් ඔහොම වෙන්නේ නැහැ. එයා රට ජාතිය ගැන කල්පනා කරනවනම් දැනගන්නෝනි පවත්නා නීතියත් එක්ක වැඩ කරලා රටට ජාතියයට සේවයක් කරන්න. එයා හිරේ ගියොත් එයාට ඒ වැඩේ කරන්න අමාරුයි කියන එක මතක තියාගන්න ඕනි. ඒ නිසා ඒ ගැන හිතලා වැඩ කරන්න ඕනි.
ඔහොම මෝඩ විදියට උසාවි නියෝග පිළිපදින්නේ නැතුව ඉන්න ඕනිද ?? රටේ නීතියට ඔක්කොමයටයි. එක මහින්දගේවත් ජේ වී පි එකේ වත් රනිල්ගේවත් වැරද්දක් නෙමයි. උසාවිය මග ඇරලා විහින් රිමාන්ඩ් උනාට අනිත් අය මොන කරන්නද ??
උබ කියන්නේ එනේ එයා ගානසාර ඒ නිසා නිතිය මෙයාට අදාළ නැහැ කියලද ??

තෝ හිතන් ඉන්නේ N sriyanthe කියන්නේ මගේ ඇත්ත නම කියලද.
මේක fake account එකක් ගංබිජ්ජෝ.