අලුත් පරපුර

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    11026294_863049547091909_560374066026312570_n.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    රිදිලා .:lol::lol::lol::lol::lol::lol::lol:

    උබ නේද ඔය :P මටනම් රිදුනේ නෑ බන්. හැබැයි ඔය post එක දාපු එකානම් නැට්ට පාගගෙන දගලනවා වගේ පේනවා. උබට දැනගන්න කියන්නේ ඔය photo එක මුලින්ම upload කරලා තිබ්බේ tumblr එකට Scottish කෙල්ලෙක්. social media වලින් තමයි ඕක ප්‍රසිද්ද වුනේ. උබ කියනවා වගේ කව්රුවත් ඕකට අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙන්න හදන්නේ නෑ. ඕනම කෙනෙක් ඔය වගේ දෙයක් දැක්කම ඒ ගැන හොයල බලන්න, ශෙයා කරන්න කැමතියි. ඔය post එක දාපු එකානම් කැපී පෙන්න කැමති එකෙක් වගේ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උබ නේද ඔය :P මටනම් රිදුනේ නෑ බන්. හැබැයි ඔය post එක දාපු එකානම් නැට්ට පාගගෙන දගලනවා වගේ පේනවා. උබට දැනගන්න කියන්නේ ඔය photo එක මුලින්ම upload කරලා තිබ්බේ tumblr එකට Scottish කෙල්ලෙක්. social media වලින් තමයි ඕක ප්‍රසිද්ද වුනේ. උබ කියනවා වගේ කව්රුවත් ඕකට අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙන්න හදන්නේ නෑ. ඕනම කෙනෙක් ඔය වගේ දෙයක් දැක්කම ඒ ගැන හොයල බලන්න, ශෙයා කරන්න කැමතියි. ඔය post එක දාපු එකානම් කැපී පෙන්න කැමති එකෙක් වගේ :lol:
    උඹ දන්න තරම තමයි පුතා .තාම ඉස්කොලේ යන එකෙක් නේ ?? .හෙ හෙ .උඹ දන්නේ මතුපිට විස්තර විතරයි පුතා .උඹ දන්නවද දන්නේ නැහැ ඔයවගේ සීන් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න සමහරක් සමාගම් වලින් එම අදාල ආයතන වලට ගෙවනවා කියලා .
    …උදාහරණයක් : බන්දුල ගුණවර්ධනගේ 7500 මතකද ?? මෙලෝ රහක් නැති ටොපික් එකක් .වාරියපොල කෙල්ලගේ සීන් එක මතකද ?? ඒක ෆේස්බුක් එකේ විරාල් උනා .ඒත් ඇයි මාධ්‍ය ඒ ගැන වැඩි අවධානයක් දුන්නේ .මොකද ඔය වගේ සිද්ධි හරහා බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් .ඒ බ්‍රේන් වොෂ් කරන්න වෙනත් බරපතල ලෙස රටේ සිද්ධ වෙන සිද්ධි අමතක කරන්න .අනික් කාරණාව තමා උඹ කියනවා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ ළු.මම නම් මේක දැක්කේ බිබිසි එකෙයි සි එන් එන් එකෙයි සයිට්ස් වල සහ ෆේස්බුක් එකේම සයන්ස් පේජස් වල .අමවශ්‍ය ප්‍රසිද්ධියක් නොදෙනවානම් ඇයි බන් එහෙම ජාත්‍යන්තර මාධ්‍ය වල පළ වෙන්නේ මෙන්න ලින්ක් ටික පහලින් දානවා .ගිහින් බලාගනින් .එක දෙයක් පැහැදිලි .ඒ උඹත් ෆේස්බුක් එකේ පොෂ් වෙන්න දඟලන බයියෙක් කියලා .ඒ වගේ එවුන්ට තමා මෙ පොස්ට් එකෙන් රිදිලා තියෙන්නේ .
    :P:P:P:P:P

    BBC

    http://www.bbc.co.uk/newsbeat/31655696

    CNN

    http://edition.cnn.com/videos/world...sy.cnn/video/playlists/most-popular-domestic/

    ABC

    http://abcnews.go.com/Health/dress-people-viral-outfit-colors-differently/story?id=29268831
     
    ස්කොටිෂ් කෙල්ලෙක් කිව්වට එයා නිකන් කෙල්ලෙක් නෙමේ .යුරොපේ ප්‍රසිද්ධ ගායිකාවක් .පස්සේ ඕක ෂෙයාර් කලා ට්විටර් වලින් අනෙක් ප්‍රසිද්ධ ගායිකාවෝ .පාට අහලා .ටෙලර් ස්විෆ්ට් .ඊට පස්සේ ඇඩෝබි එකෙන් කලර් ගැන එක්පර්ට්ස්ලා තමා ඕක ගැන කිව්වේ ඕක කළු නිල් ඩ්‍රේස් එකක් කියලා .ඉතිං ප්‍රසිද්ධ සමාගම් ඉන්වොල්ව් වෙනකොට ප්‍රසිද්ධ චරිත ඉන්වොල්ව් වෙනකොට ඕනම දෙයක් විරාල් වෙනවා ඇන්ඩ් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒක මේ ලොකේ වර්තමානේ හැටි .අයිස් බකට් උනත් ප්‍රසිද්ධ චරිත නාපු හින්දානේ අනෙක් උන් නාන්න පටන් ගත්තේ කිසි තේරුමක් නැතුව .මතකනේ .
     
    ඉස්සෙලම මම අහපු ප්‍රශ්නෙට උතරයක් දීලා හිටපන්කෝ. උබ නේද FB එකේ ඔය post එක දැම්මේ ? :P

    මටනම් පේන විදියට උබ අමුතුම ලෝකෙකේද කොහෙද ඉන්නේ..

    උබ මට ඉස්කෝලේ යන එකෙක් කිව්වම මට හිනා ගියා බන් :lol:

    උබ කොහොමද බන් මම ෆේස්බුක් එකේ පොෂ් වෙන්න දඟලන බයියෙක් කියලා නිගමනයකට අවේ:confused: උබ මාව දන්නෙත් නැනේ.

    බ්‍රේන් වොෂ් කරනවා කියන දේ මම දන්නවා ඔය පහුහිය කලේ ලංකාවේ හොදට කෙරුනේ. මට තියෙන ප්‍රශ්නේ මේ වගේ දකින දකින දේට බ්‍රේන් වොෂ් කරනවා කියන්න උබ බ්‍රේන් වොෂ් වෙච්ච එකෙක්ද කියන එක.

    ඔය වගේ සීන් එකක් බිබිසි වගේ සයිට්ස් යන එක උබලා වගේ බයියෝන්ට අමුතු දෙයක් වුනාට මටනම් එකේ පුදුම වෙන්න කිසිමදෙයක් නැහැ
     
    එයා ගායිකාවක් කියන එක මම දන්නවා. හැබැයි එයා උබ ඔය කියනවා වගේ ප්‍රසිද්ද එක්කෙනෙක් නෙමෙයි.
     
    හෙ හෙ වේදනාවේ උපරිම සලකුණු . :P:P:P:Pඋඹට පුදුම වෙන්න දෙයක් නැත්තේ උඹ දැක්කේ මේක දැන් .ඒකයි .මම මේ ලින්ක් රිෆර් කරේ කාවවත් පුදුම කරවන්න නෙමේ.උඹ අහලා තියෙන්නේ බි බි සී විතරයි නේ .ඒ බි සි එකෙත් තියෙනවා .ෆොක්ස් නිව්ස් එකෙත් තියෙනවා .උඹ කිව්වානේ මේක එච්චර අනවශ්‍ය ප්‍රචාරයක් දුන්න ටොපික් එකක් නෙමේ කියලා .අන්න ඒකයි මම ඒ ලින්ක්ස් දැම්මේ .ඇන්ඩ් බයි ද වේ මම කොළඹ මචං .උඹ බයියො කිව්ව හින්දා කිව්වේ .
    හෙ හෙ උඹට පුදුම වෙන්න දෙයක් නැත්තේ උඹ දැක්කේ මේක දැන් .ඒකයි .මම මේ ලින්ක් රිෆර් කරේ කාවවත් පුදුම කරවන්න නෙමේ .උඹ කිව්වානේ මේක එච්චර අනවශ්‍ය ප්‍රචාරයක් දුන්න ටොපික් එකක් නෙමේ කියලා .අන්න ඒකයි මම ඒ ලින්ක්ස් දැම්මේ .ඇන්ඩ් බයි ද වේ මම කොළඹ මචං .උඹ බයියො කිව්ව හින්දා කිව්වේ .
    :yes::yes::yes::yes:
     
    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    උඹ දන්න තරම තමයි පුතා .තාම ඉස්කොලේ යන එකෙක් නේ ?? .හෙ හෙ .උඹ දන්නේ මතුපිට විස්තර විතරයි පුතා .උඹ දන්නවද දන්නේ නැහැ ඔයවගේ සීන් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න සමහරක් සමාගම් වලින් එම අදාල ආයතන වලට ගෙවනවා කියලා .
    …උදාහරණයක් : බන්දුල ගුණවර්ධනගේ 7500 මතකද ?? මෙලෝ රහක් නැති ටොපික් එකක් .වාරියපොල කෙල්ලගේ සීන් එක මතකද ?? ඒක ෆේස්බුක් එකේ විරාල් උනා .ඒත් ඇයි මාධ්‍ය ඒ ගැන වැඩි අවධානයක් දුන්නේ .මොකද ඔය වගේ සිද්ධි හරහා බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් .ඒ බ්‍රේන් වොෂ් කරන්න වෙනත් බරපතල ලෙස රටේ සිද්ධ වෙන සිද්ධි අමතක කරන්න .අනික් කාරණාව තමා උඹ කියනවා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ ළු.මම නම් මේක දැක්කේ බිබිසි එකෙයි සි එන් එන් එකෙයි සයිට්ස් වල සහ ෆේස්බුක් එකේම සයන්ස් පේජස් වල .අමවශ්‍ය ප්‍රසිද්ධියක් නොදෙනවානම් ඇයි බන් එහෙම ජාත්‍යන්තර මාධ්‍ය වල පළ වෙන්නේ මෙන්න ලින්ක් ටික පහලින් දානවා .ගිහින් බලාගනින් .එක දෙයක් පැහැදිලි .ඒ උඹත් ෆේස්බුක් එකේ පොෂ් වෙන්න දඟලන බයියෙක් කියලා .ඒ වගේ එවුන්ට තමා මෙ පොස්ට් එකෙන් රිදිලා තියෙන්නේ .
    :P:P:P:P:P

    BBC

    http://www.bbc.co.uk/newsbeat/31655696

    CNN

    http://edition.cnn.com/videos/world...sy.cnn/video/playlists/most-popular-domestic/

    ABC

    http://abcnews.go.com/Health/dress-people-viral-outfit-colors-differently/story?id=29268831

    පිස්සෙක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    එයා ගායිකාවක් කියන එක මම දන්නවා. හැබැයි එයා උබ ඔය කියනවා වගේ ප්‍රසිද්ද එක්කෙනෙක් නෙමෙයි.
    ප්‍රසිද්ධ නැහැ මෙහෙ .ඒත් අනික් රටවල් වල ප්‍රසිද්ධියක් තියෙනවා. ඉතිං ඒ රටවල්වලට අපේ රටේ ප්‍රසිද්ධ ද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ .ඒ වගේම උඹත් සෙල්ෆි පොෂ් බයියෙක් කියලා හොඳටම පැහැදිලි .තරහ වෙන්න එපා හොඳේ .
    …අහ් උඹ ප්‍රශ්නයක් ඇහැව්වා නේ .මේක මම තමා දැම්මේ .ඇයි අප්සට් ද ?? හැබැයි ප්‍රසිද්ධ වෙන්න නම් නෙමෙ .මොක්ද මම මගේ ප්‍රොෆයිල් පික් එකට මගේ ෆොටෝස් දාන්නේ නැහැ .අනික මාව වෙන කවුරු හරි සර්ච් කරත් ෆිල්ටර් වෙන්නේ නැහැ .ඒ වගේම මගෙ ෆ්‍රේන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ 300 ක් වගේ .එකෙනුත් සක්‍රීය අය ඉන්නේ 25 කටත් වඩා අඩුවෙන් .අනෙක් උන් අවාරෙට ෆේස්බුක් එන උන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පිස්සෙක්.

    උඹ ඕක කියන්නමද එකවුන්ට් එකකුත් හදන් ආවේ .ෆේක් එකක් හදලා මහන්සි ඇති නේ ?? බොමුද සීතල වතුර වීදුරුවක් .:lol::lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Untitled.png

    කිව්ව හින්ද දැම්ම. :baffled:
    මට නං පේන්නෙ නිල් පාටට වගේ.. උඹලට මොන පාටද :P
    උඹලාගේ සීයා ඇන්ද එකද මේ එහෙමත් නැත්තම් උඹ අඳින එකද ?? ඇත්ත කියපන් :lol::lol::lol::lol::lol::lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උඹ දන්න තරම තමයි පුතා .තාම ඉස්කොලේ යන එකෙක් නේ ?? .හෙ හෙ .උඹ දන්නේ මතුපිට විස්තර විතරයි පුතා .උඹ දන්නවද දන්නේ නැහැ ඔයවගේ සීන් වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න සමහරක් සමාගම් වලින් එම අදාල ආයතන වලට ගෙවනවා කියලා .
    …උදාහරණයක් : බන්දුල ගුණවර්ධනගේ 7500 මතකද ?? මෙලෝ රහක් නැති ටොපික් එකක් .වාරියපොල කෙල්ලගේ සීන් එක මතකද ?? ඒක ෆේස්බුක් එකේ විරාල් උනා .ඒත් ඇයි මාධ්‍ය ඒ ගැන වැඩි අවධානයක් දුන්නේ .මොකද ඔය වගේ සිද්ධි හරහා බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් .ඒ බ්‍රේන් වොෂ් කරන්න වෙනත් බරපතල ලෙස රටේ සිද්ධ වෙන සිද්ධි අමතක කරන්න .අනික් කාරණාව තමා උඹ කියනවා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ ළු.මම නම් මේක දැක්කේ බිබිසි එකෙයි සි එන් එන් එකෙයි සයිට්ස් වල සහ ෆේස්බුක් එකේම සයන්ස් පේජස් වල .අමවශ්‍ය ප්‍රසිද්ධියක් නොදෙනවානම් ඇයි බන් එහෙම ජාත්‍යන්තර මාධ්‍ය වල පළ වෙන්නේ මෙන්න ලින්ක් ටික පහලින් දානවා .ගිහින් බලාගනින් .එක දෙයක් පැහැදිලි .ඒ උඹත් ෆේස්බුක් එකේ පොෂ් වෙන්න දඟලන බයියෙක් කියලා .ඒ වගේ එවුන්ට තමා මෙ පොස්ට් එකෙන් රිදිලා තියෙන්නේ .
    :P:P:P:P:P

    BBC

    http://www.bbc.co.uk/newsbeat/31655696

    CNN

    http://edition.cnn.com/videos/world...sy.cnn/video/playlists/most-popular-domestic/

    ABC

    http://abcnews.go.com/Health/dress-people-viral-outfit-colors-differently/story?id=29268831

    එකෙන්ම සහෝ , සහතික ඇත්ත කියල තියෙන කතාව
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හෙ හෙ වේදනාවේ උපරිම සලකුණු . :P:P:P:Pඋඹට පුදුම වෙන්න දෙයක් නැත්තේ උඹ දැක්කේ මේක දැන් .ඒකයි .මම මේ ලින්ක් රිෆර් කරේ කාවවත් පුදුම කරවන්න නෙමේ.උඹ අහලා තියෙන්නේ බි බි සී විතරයි නේ .ඒ බි සි එකෙත් තියෙනවා .ෆොක්ස් නිව්ස් එකෙත් තියෙනවා .උඹ කිව්වානේ මේක එච්චර අනවශ්‍ය ප්‍රචාරයක් දුන්න ටොපික් එකක් නෙමේ කියලා .අන්න ඒකයි මම ඒ ලින්ක්ස් දැම්මේ .ඇන්ඩ් බයි ද වේ මම කොළඹ මචං .උඹ බයියො කිව්ව හින්දා කිව්වේ .
    හෙ හෙ උඹට පුදුම වෙන්න දෙයක් නැත්තේ උඹ දැක්කේ මේක දැන් .ඒකයි .මම මේ ලින්ක් රිෆර් කරේ කාවවත් පුදුම කරවන්න නෙමේ .උඹ කිව්වානේ මේක එච්චර අනවශ්‍ය ප්‍රචාරයක් දුන්න ටොපික් එකක් නෙමේ කියලා .අන්න ඒකයි මම ඒ ලින්ක්ස් දැම්මේ .ඇන්ඩ් බයි ද වේ මම කොළඹ මචං .උඹ බයියො කිව්ව හින්දා කිව්වේ .
    :yes::yes::yes::yes:

    ඇයි බන් උබ උබේ මතයට විරුද්ද වෙනකොට වේදනාවේ සලකුණු කියලා ඔච්චර කෑගහන්නේ.
    උබට තේරුම් ගැනීමේ ප්‍රශ්නයකුත් තියෙනවා වගේ. මම "බිබිසි වගේ සයිට්ස්" කිව්වම උබ කියනවා ෆොක්ස් නිව්ස් එකෙත් තියෙනවා කියලා.

    මට මතක විදියටනම් උබ තමයි මුලුන්ම බයියෝ කියලා කිව්වේ.. පොඩ්ඩක් බලපන් මතකද කියලා.
    අනික මම දන්නවා උබ ඉන්නේ කොළබ කෙසේවෙතත් කොළබදිස්ත්‍රිකයේ කියලා :P. දැන්නම් මට කොහොමත් පැහැදිලියි උබ පොෂ් වෙන්න දගලන එකෙක් කියන එක.

    ප්‍රසිද්ධ නැහැ මෙහෙ .ඒත් අනික් රටවල් වල ප්‍රසිද්ධියක් තියෙනවා. ඉතිං ඒ රටවල්වලට අපේ රටේ ප්‍රසිද්ධ ද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ .ඒ වගේම උඹත් සෙල්ෆි පොෂ් බයියෙක් කියලා හොඳටම පැහැදිලි .තරහ වෙන්න එපා හොඳේ .
    …අහ් උඹ ප්‍රශ්නයක් ඇහැව්වා නේ .මේක මම තමා දැම්මේ .ඇයි අප්සට් ද ?? හැබැයි ප්‍රසිද්ධ වෙන්න නම් නෙමෙ .මොක්ද මම මගේ ප්‍රොෆයිල් පික් එකට මගේ ෆොටෝස් දාන්නේ නැහැ .අනික මාව වෙන කවුරු හරි සර්ච් කරත් ෆිල්ටර් වෙන්නේ නැහැ .ඒ වගේම මගෙ ෆ්‍රේන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ 300 ක් වගේ .එකෙනුත් සක්‍රීය අය ඉන්නේ 25 කටත් වඩා අඩුවෙන් .අනෙක් උන් අවාරෙට ෆේස්බුක් එන උන් .

    උබ කොහොමද බන් මම සෙල්ෆි පොෂ් බයියෙක් කියලා කියන්නේ. මම උබගේ මතයට විරුද්ද හින්දද ?

    තරහ වෙන්න එපා හොඳේ. මම පලවෙනි post එකේ හැරෙන්න අනිත් ඒවායේ කතා කරේ උබ කව්ද කියලා හොදට දැනගෙන. ලගදි ඉස්කෝලෙන් අවුට් වෙච්ච එකෙක් මට පුතා කියනකොට හිනා යනවා බන්