අලුත් පාර්ලිමේන්තු ක්‍රමයක්
දැන් අපේ අයිය්යල සෙට් එක පාර්ලිමේන්තුව ඇතුලෙත් ගහගන්නවානේ, අපි ඕක නීතිගත් කරලා මෙන්න මෙහෙම දෙයක් කරොත් මොකද.

පාර්ලිමේන්තුව ඇතුලේ හදනවා බොක්සින් වළල්ලක්, පනතක් ගේනකොට ඒ අමාත්‍යංශය භාර ඇමැතියි විපක්සෙන් එක්කෙනෙකුයි වළල්ලට ගිහින් ගහගන්නවා, තරගෙන් ඇමති දින්නොත් පනත සම්මතයි.

මේක සජීවීව ලෝකෙටම පෙන්නලා WWE එකට වඩා හොද අදායමක් හොයාගන්න පුළුවන්, එතකොට අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔට්ටු අල්ලන්න මධ්‍යස්ථානයක් දාන්නත් පුළුවන්.