අලුත් පාර්ලිමේන්තු ක්‍රමයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    අලුත් පාර්ලිමේන්තු ක්‍රමයක්

    දැන් අපේ අයිය්යල සෙට් එක පාර්ලිමේන්තුව ඇතුලෙත් ගහගන්නවානේ, අපි ඕක නීතිගත් කරලා මෙන්න මෙහෙම දෙයක් කරොත් මොකද. :cool::cool:

    පාර්ලිමේන්තුව ඇතුලේ හදනවා බොක්සින් වළල්ලක්, පනතක් ගේනකොට ඒ අමාත්යංශය භාර ඇමැතියි විපක්සෙන් එක්කෙනෙකුයි වළල්ලට ගිහින් ගහගන්නවා, තරගෙන් ඇමති දින්නොත් පනත සම්මතයි. ;););)

    මේක සජීවීව ලෝකෙටම පෙන්නලා WWE එකට වඩා හොද අදායමක් හොයාගන්න පුළුවන්, එතකොට අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔට්ටු අල්ලන්න මධ්‍යස්ථානයක් දාන්නත් පුළුවන්.:D:D:D:D
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එතකොට අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔට්ටු අල්ලන්න මධ්‍යස්ථානයක් දාන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: snm1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    champion
    ranjan-20130509-2.jpg
     
    • Like
    Reactions: snm1990

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජනාධිපතිවරනෙට එකෙක් මැරෙනකන් ෆයිට් එක තියෙන්න ඕනෙ. කඩු ෆයිට් එකක් වගේ තිබ්බනම් හොදයි. රෑ 8ට වගේ පටන්ගන්න ඕනෙ. එතකොට එලිවෙනකන් නිදිමරන් චන්ද ප්‍රතිපල අහන්න ඕනෙ නෑ. මහින්දය සිරාට දෙන්නෙ එක ශොට් එකයි 8.15ට ප්‍රතිපල බලාගන්න පුලුවන්. එතකොට මැතිවරණෙට යන කෝටිගානත් ඉතුරුයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    ජනාධිපතිවරනෙට එකෙක් මැරෙනකන් ෆයිට් එක තියෙන්න ඕනෙ. කඩු ෆයිට් එකක් වගේ තිබ්බනම් හොදයි. රෑ 8ට වගේ පටන්ගන්න ඕනෙ. එතකොට එලිවෙනකන් නිදිමරන් චන්ද ප්‍රතිපල අහන්න ඕනෙ නෑ. මහින්දය සිරාට දෙන්නෙ එක ශොට් එකයි 8.15ට ප්‍රතිපල බලාගන්න පුලුවන්. එතකොට මැතිවරණෙට යන කෝටිගානත් ඉතුරුයි.
    :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    එතකොට අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔට්ටු අල්ලන්න මධ්‍යස්ථානයක් දාන්නත් පුළුවන්.
    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එතකොට අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔට්ටු අල්ලන්න මධ්‍යස්ථානයක් දාන්නත් පුළුවන්.

    :yes::P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනාධිපතිවරනෙට එකෙක් මැරෙනකන් ෆයිට් එක තියෙන්න ඕනෙ. කඩු ෆයිට් එකක් වගේ තිබ්බනම් හොදයි. රෑ 8ට වගේ පටන්ගන්න ඕනෙ. එතකොට එලිවෙනකන් නිදිමරන් චන්ද ප්‍රතිපල අහන්න ඕනෙ නෑ. මහින්දය සිරාට දෙන්නෙ එක ශොට් එකයි 8.15ට ප්‍රතිපල බලාගන්න පුලුවන්. එතකොට මැතිවරණෙට යන කෝටිගානත් ඉතුරුයි.
    :rofl::rofl::rofl: