අලුත් පාස්පෝර්ට් ගන්න අලුත් NIC ඕන?

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    අලුත් පාස්පෝර්ට් ගන්න/ renew කරන්න අලුත් NIC (19න් පටන් ගන්න අංක තියෙන් එක) ඕන කියල ආරන්චියක් ආව. පරණ NIC තියෙන උන්ට අලුත් NIC හදන් එන්න කියනව කියල. ඇත්තද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,869
    113
    සේදවත්ත
    අලුත් පාස්පෝර්ට් ගන්න/ renew කරන්න අලුත් NIC (19න් පටන් ගන්න අංක තියෙන් එක) ඕන කියල ආරන්චියක් ආව. පරණ NIC තියෙන උන්ට අලුත් NIC හදන් එන්න කියනව කියල. ඇත්තද?
    ඔව්

    පාස්පෝට් කලින් හදලා නැත්තම් අලුතින් නම් ගන්නෙ , අලුත් ID එක හදලා තියෙන්න ඕනේ ඒම නැත්තම් පාස්පොට් එක දෙන් නෑ . මගේ යාලුවෝ දෙන්නෙක්ට උනා එකෙක්ට ටිකට් මාරු කරන්නත් උනා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතිං හදන් පලයං..ඕකට මහ ලොකු කාලයක් යන්නේ නෑ..ඵක දවසින් ගන්නත් පුළුවන්..දැන්ම හදාගන්න දෙයක් හදාගනින්..
     
    • Like
    • Wow
    Reactions: Sajam and Mr Bones

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම එකක් නෑ... පරණ NIC එක පැහැදිලි නම් එකෙන් හදන්න පුළුවන්...
     
    • Like
    Reactions: Sajam

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Ube NIC eka clear nam details hodata penawa nam awlak ne.
    Samahara welawata uba ID 1 hadala thiyenne iskole kale wage wela dan ubata 40+ wage nam ube muna godak durata wenas wela nam aluthen NIC hadanna kiyanawa.
     
    • Like
    Reactions: Sajam