උබලා ‍‍‍‍‍‍‍ළඟදී ලයිෂන් අලුත් කරාද??

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    1.උබලා අලුත් කරපු විදිය කියපන්කෝ
    online process එකක්ද යන්නෙ කලින් date book කරන් ??

    2.මේ සීන් එක මොකක්ද?

    දැන් බං අදායම බලපත්රේ අලුත් කරන්න ගියාම එතනට අපේ nic එක සමග වෙනම පොඩි කොළ කෑල්ලක් පුරෝලා දෙන්න ඕන නම nic නම්බ එක පෝන් නම්බරේ අත්සන දාල. කවදාවත් මාරු සල්ලි නැති ප්‍රාලේ සල්ලි ගන්න ඉන්න httiyo දෙන්න එතනට ආව උන් ගානකට සද්දේ දැම්ම මේක පුරෝලා දෙනවා නැතිනං ලයිසම නෑ කියල.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ගිය අගෝස්තුවල නම් renew කලා එහෙම httiyo නම් ආවෙ නෑ කොල පුරවන්න
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    eChanneling site eken date ekak book kara ganin mulinma ita passe ekenma payment ekath karanna puluwan. aye umbeta gewanna deyak na medical ekata. Ita passe Veraharata call ekak deela time ekak book kara ganin medical eka aran yanna
     
    • Like
    Reactions: Derek69

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    1.උබලා අලුත් කරපු විදිය කියපන්කෝ
    online process එකක්ද යන්නෙ කලින් date book කරන් ??

    2.මේ සීන් එක මොකක්ද?

    Driving licence or revenue licence?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    1.Medical ekata appointment danna puluwan
    E channeling

    2. DMT ekata no appointment
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    1.උබලා අලුත් කරපු විදිය කියපන්කෝ
    online process එකක්ද යන්නෙ කලින් date book කරන් ??

    2.මේ සීන් එක මොකක්ද?
    දැන් බං අදායම බලපත්රේ අලුත් කරන්න ගියාම එතනට අපේ nic එක සමග වෙනම පොඩි කොළ කෑල්ලක් පුරෝලා දෙන්න ඕන නම nic නම්බ එක පෝන් නම්බරේ අත්සන දාල. කවදාවත් මාරු සල්ලි නැති ප්‍රාලේ සල්ලි ගන්න ඉන්න httiyo දෙන්න එතනට ආව උන් ගානකට සද්දේ දැම්ම මේක පුරෝලා දෙනවා නැතිනං ලයිසම නෑ කියල.
    ප්‍රාදේශීය ලේක්මවල ඉන්න බේසිකයෝ එක්ක බැනගෙන වැඩක් නෑ .සමහර ෆිනෑන්ස් තියන උන්ට වාහනේ පොතේ ෆොටෝ කොපි ඕනි කියලා ආපහු යවනවා.නැත්නම් මොක්ක හරි අඩු පාඩු කියවනවා. අරුන් හොදටම බැන බැන යන්නෙ. ඔන්ලයින් දාපන්. ඒක ලේසියි. සතියක් යද්දි බඩුඑනවා
     
    • Like
    Reactions: Brandy2020

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    YE2CGra.jpeg
     
    • Sad
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    2. kiyanne mokadda gramasewaka sahathika ona wenne? 2019 renew walata ohoma magulak thibbe nahane nic ekath ekka grama sahathika gannath ona da?

    If you have the NIC no GN certificate is necessary

    To get the DRL with your passport you need a GN certificate (if you don't have the NIC)
     
    • Like
    Reactions: jhnnwp

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    giya awurudde renew kala me tika ona

    dan licence eka
    medical eka
    appointment eka
    birth certificate ekath oneda manda , mathaka na ekanm