අලුත් පොකුර හිරු පොකුරද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://www.newswire.lk/2020/11/27/14-television-artists-among-covid-patints-receivin-trt/


    Fourteen (14) Sri Lankan television artists are reported to have contracted the coronavirus.

    They had been detected during random PCR tests conducted on a group of local artists.

    According to reports, four prominent teledrama artists, including male and female actors, are among the patients detected from the group.

    They are currently receiving treatments at Covid hospitals around the country.

    Another 30 Sri Lankan artists are reportedly placed in self quarantine. (NewsWire)
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති වලින් මේ ගැන කිවේ නැද්ද :baffled:

    උන්ට රටේ තියෙන හැම පොකුරම පේනවා, ජපන් කෙල්ල උස්සන් ආපු කොල්ලව පේනවා
    උන්ගේ පොකුර පෙන්නේ නැහැ
    වැඩේ කියන්න සිරස දෙරණ එහෙමත් මොකුත් නොකියා ඉන්න එක හිරු පොකුර ගැන
    නළු නිලියෝ අවුල් යයි කියලා නොකිය ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට රටේ තියෙන හැම පොකුරම පේනවා, ජපන් කෙල්ල උස්සන් ආපු කොල්ලව පේනවා
    උන්ගේ පොකුර පෙන්නේ නැහැ
    වැඩේ කියන්න සිරස දෙරණ එහෙමත් මොකුත් නොකියා ඉන්න එක හිරු පොකුර ගැන
    නළු නිලියෝ අවුල් යයි කියලා නොකිය ඇති
    නළු නිලියෝ තරහ කරගෙන බෑනේ ඒක තමා හේතුව :yes: වෙන දෙයක් නං මෙලහට කියල