අලුත් පොකුර හිරු පොකුරද?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    හරි බං දැනුවත් වුනා. තැන්ක් යූ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකේ ඇත්තකුත් තියනවා මචං. මේ වෙද්දි නලු නිලියන් 14 දෙනෙක් හලාවත ප්‍රතිකාර ලබනවා කියල ආරංචි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකේ ඇත්තකුත් තියනවා මචං. මේ වෙද්දි නලු නිලියන් 14 දෙනෙක් හලාවත ප්‍රතිකාර ලබනවා කියල ආරංචි.
    ලබනවා කියල ආරංචි. 💁‍♂️ විතරයි... හරි හමන් ඔත්තුවක් නෑ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලබනවා කියල ආරංචි. 💁‍♂️ විතරයි... හරි හමන් ඔත්තුවක් නෑ

    අද ලංකාදීප පත්තරේ බලපන් මචන් නලුනිලියන් 14ක් දැනට පොසිටිව් කියල කියල තියන්වා.

    ප්‍රසිද්ද නලු නිලි ගායක පවුලක කෙනෙක් නුවරදි අසනීපවෙලා පස්සෙ බලද්දි පොසිටිව්වෙලා. ඒකේ ඩාන්සින් කොරියෝග්‍රැෆි කරපු කෙනා සම්බන්ද වෙලා තියන්වා ප්‍රසිද්ධ රූපවාහිනී චැනල් එකක නත්තල් සාදය කොරොයෝග්‍රැෆි කරන්න.
     
    • Like
    Reactions: malakadss