අලුත් බණ රැල්ලක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    මේ දවස් වල ටිටොක් වල කැරකෙන සගෙස්ට් වෙන බන ටිකක්.. මට නම් සෙට් නැ. උඹලට සෙට් ද මේ බණ, ම්ට නම් පෙන්නෙ බොරු අතිශොක්තිය දාලා නිකන් කියවනවා වගෙ. අහන් ඉන්න අමාරු කනට නිකන් ගොශාකාරි වොයිස් එකක් වගෙ.. ටික්ටොක් කලුවො මේ බණ වහ වැටිලනෙ,, ඒ මොකො? මට නම් විශේශත්වයක් පේන් නැ..





     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මාවරැල්ලේ භද්දිය ව කොපි කරල කතා කරන්න යන එකෙක් .
    දැන් සාදු ල ට වෙනම social media කැම්පේන් කරන්න සෙට් එකක් ඇති ටියුෂන් කාරයන්ට වගේ .
    social media වල ජනප්‍රිය වෙලා ගේමක් ගහන එකක් තියෙන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    sinhalu soma haduwranta compare karagena yanne me hadurwanwa.paredi ehema eka eka ewa kiyanna epa.bella kapai.mara crowd ekak inne
     
    • Haha
    Reactions: max_pain

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කට අබරෝල ඇස් කරකෝල වෙනස් විදියට කියන හින්ද තමයි සොන්නලු වහවැටීගෙන අහන්නෙ. මූ කාගමගෙ මාකට් එක ඇල්ලුව.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113
    මමත් ටිකක් අහල බැලුව
    ගොඩක් බේසික් දේවල් ගැඹුරු හඬින් කියන්නෙ
    සිගරට් බොන්න එපා
    කුනුහප්ප කියන්න එපා
    නරක යාලුවො ආශ්‍රය කරන්න එපා..
    වගේ එව්ව,
    ආකර්ශනීය විදිහට කතා කරනව , රියඩුරු මහත්තය, ලැට් හෝදන මහත්තය, තරුණ මහත්තය වගේ නාම පද පාවිච්චි කරනව , මිනිස්සු ආසයි ඉතින්
    දේශපාලන සත්වය තාම එලියට දැම්මෙ නෑ
    අපි බලන් ඉමු

    මට නන් හිතෙන්නෙ දිලිත් ට හේත්තු වෙයි වගේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    මෙයා උස්සන් යන්නෙ ටොප් ලෙවල් බයියෝ..
    clip farm එහෙමත් කරනවා,

    අනිවා හොද ප්ලැන් එකක් එක්ක යන්නෙ...

    සිංහලු ආයෙ ඇන්දෙන්නයි යන්නෙ, ඇපල් විජේට වගේ..
     
    • Like
    Reactions: supun_sg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොර ගන්නෝරුවේද ? වෙන මොකක්ද නමකින් කියනව

    ඇපල් විජයගේ වයිබ් එකමයි තියෙන්නේ

    බණ මඩුවක් එහෙම හදනවයි කියන්නේ සල්ලි එපාලු පිරිකර භාර ගැනු ලැබේ

    තාම ගර්ල් පෙන් කෙනෙක් නෑ
     
    • Haha
    Reactions: sandaru d

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මුලින් මටත් අල්ලලා ගිය, මෑතකදී දැක්ක බික එක්කක video එකක් ඉතින් වැඩේ හරි කියල තේරුම් ගත්ත :lol:
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    tikak wela digatama aha gena hitiya, ehema wisesa darshanayak na, Tution gurek wage kiyana tika wadiawa athi inna unta
     
    • Like
    Reactions: Hankook