අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ..



    රජය විසින් සියලු වාහන සඳහා පැවති ආනයන සීමා ඉවත් කර ඇතත් ඊට පනවා ඇති බදු ප්‍රතිශත වෙනස් කිරීම මත ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා පෙන්වා දෙන්නේ වාහන ආනයන කාලසීමාව ද වසර දෙකක් දක්වා අඩු කිරීම තුළ වාහන වෙන්දේසි සඳහා ඇතිවන ඉල්ලුම ද ඉහළ යාමෙන් වාහන මිල ඉහල යාමට යාමට බලපානු ඇති බවය.

    මෙරට ඉතා ජනප්‍රිය වර්ගයේ වාහනයක් වන වැගන් ආර් රථයක් රුපියල් කෝටිය ඉක්මවා මිලකට යනු ඇති බවත් ඔහු එහිදී පැවසුවේය.

    Raize – 15.5m
    Vazal – 24m
    Yaris – 11m

    @yapa100 මෙහෙ වරෙන් මෙන්න වැගන් R වල ගණන්
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Kusata saagini hadata soogini inata warahili....
    1738383740091.jpeg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    මෙරෙන්චිය උගෙ වාහන ටික වැඩි ගානට විකුණන්න ට්‍රයි එක....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    ජෙප්පෝ නම් කොටි දෙකක් දීලා හරි අරන් මෙන්න අපි ලක්ෂ 50ට ගත්තා කියල බිලක් හදල දායි :lol: :lol:

    දැන් මේ කෑ ගහන උන් නිසා තව දවස් දෙක තුනකින් ඕක reverse කරන්නත් පුළුවන්. ගු හෝදන උන්නම් කැරීම සාපයක්​

     
    • Haha
    Reactions: Wickybro