අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ.....onna dan ganillako

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,568
    8,134
    113
    https://cal.lk/vehicle-cost-calculator/


    WAGON R


    image.png
     
    • Like
    Reactions: silent one

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Mewa balanna aduwata ganna puluwn wei 2023,2024 ev Kei car models.

    CIF in USD
    $ 11,000
    USD/LKR - TT Selling
    302.77
    3,330,470.00
    General Duty ⓘ
    999,141.00
    Ports and Airport Levy ⓘ
    333,047
    Select Vehicle Type
    Car/Suv
    Select Fuel Type
    Electric
    Enter Engine KW
    47Kw
    Duty per KW
    18,100
    Excise Duty ⓘ
    850,700
    CIF + Duty + PAL ⓘ
    5,180,311.00
    Luxury Tax (0%)
    0.00
    VAT (18%)
    932,455.98
    Total Cost(LKR)
    6,112,766.98

    ⚡ Nissan Sakura EV (2024)
    - Motor Power: 47 kW (63 hp)
    - Torque: 195 Nm (144 lb-ft)
    - Battery: 20 kWh Lithium-ion
    - Range: 180 km (WLTC Japan)
    - Charging (AC): ~8 hours (0–100%)
    - Fast Charging: ~40 min (0–80%)
    - Market: Japan-only
    - Interior: Digital dashboard, touchscreen, spacious for a kei car
    - Design: Compact, city-friendly


    ⚡ Mitsubishi eK X EV (2024)
    - Motor Power: 47 kW (63 hp)
    - Torque: 195 Nm (144 lb-ft)
    - Battery: 20 kWh Lithium-ion
    - Range: 180 km (WLTC Japan)
    - Charging (AC): ~8 hours (0–100%)
    - Fast Charging: ~40 min (0–80%)
    - Market: Japan-only
    - Interior: Digital dashboard, touchscreen, spacious for a kei car
    - Design: Compact, city-friendly



    1738409469673.jpeg

    Mitsubishi-eK_X_EV-12.webp
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    මම නම් ආයෙ වාහන ජීවිතේට ගන්නෙ නෑ තව අවුරුදු 10 ක් වත් යනකන්. Aqua එකක් තියෙනව. තියාගෙන ඉන්නව. සල්ලි වලින් ඉඩම් ගන්නව. මොන විකාරයක්ද මේ....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Wagon R ekak laksha 70 - 80 dila ganna pissuwak thiyenna ona
    ita wada hodai oya salli walin idamak ganna eka

    ඉඩමක් ගත්තත් කරුම කුමාරගෙන් බේරෙන්න බෑ නේ බන්. ඔය සල්ලි වලින් මාලු බොට්ටුවක් අරන් අර මිනි කන මිනිස්සු ඉන්න දූපතට හරි පනින්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: dilann and Asmodeus

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    රජය විසින් සියලු වාහන සඳහා පැවති ආනයන සීමා ඉවත් කර ඇතත් ඊට පනවා ඇති බදු ප්‍රතිශත වෙනස් කිරීම මත ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා පෙන්වා දෙන්නේ වාහන ආනයන කාලසීමාව ද වසර දෙකක් දක්වා අඩු කිරීම තුළ වාහන වෙන්දේසි සඳහා ඇතිවන ඉල්ලුම ද ඉහළ යාමෙන් වාහන මිල ඉහල යාමට යාමට බලපානු ඇති බවය.


    මෙරට ඉතා ජනප්‍රිය වර්ගයේ වාහනයක් වන වැගන් ආර් රථයක් රුපියල් කෝටිය ඉක්මවා මිලකට යනු ඇති බවත් ඔහු එහිදී පැවසුවේය.


    Raize – 15.5m
    Vazal – 24m
    Yaris – 11m
    Wagon R – 10.5m


    onna dan ganillako
    mewa boru ganan. me ara ekek kiwwa ganane, hariyata calculate karala balahan boru danne nathuwa.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    owa ඉන්දික සම්පත් මෙරංජිගේ dapu ganan ban
    ow. uta hithena ganan u kiyanne kisima calculation ekak na. 3 years witharak dunna nisa uta mala panala

    ow. uta hithena ganan u kiyanne kisima calculation ekak na. 3 years witharak dunna nisa uta mala panala. u kiyana widihata lankawata wahana genna patan gaththa nisa auction price wadi wenawalu. Japan walin wahana genne lankawa witharada?
    ------ Post added on Feb 1, 2025 at 5:31 PM
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    NPP එකට vote කරලා තියෙන්නෙ car sell කාරයො මම හිතන්නේ. They want to protect them. They are the one who inflated the price to get more money
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    වාහන ආනයනකරුවන්ගේ සංගමය එහි සභාපති

    okunta ona widyata
    There are lots of independent importers that exist. Don't you think that the high prices mean low sales, that they would be lucky if they could sell one car per month? And with new rules, they can't keep vehicles forever. That means really low sales; you may need a large payment beforehand to import those vehicles. So how come they sustain their business?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    There are lots of independent importers that exist. Don't you think that the high prices mean low sales, that they would be lucky if they could sell one car per month? And with new rules, they can't keep vehicles forever. That means really low sales; you may need a large payment beforehand to import those vehicles. So how come they sustain their business?

    uta ona import karana ewaya price wedi wena nisa thiyana ewaya price wedi wei kiyala pacha kelalal, danata sale wala goda gahan inna car tika wikuna ganna ban
     
    • Like
    Reactions: kingcapton

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    uta ona import karana ewaya price wedi wena nisa thiyana ewaya price wedi wei kiyala pacha kelalal, danata sale wala goda gahan inna car tika wikuna ganna ban
    There are lots of independent importers that exist. // bro that is a very stupid tactic.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    මේ ගනන් යකෝ ෆික්ස් දාල ඒකෙන් හයර් කරන් යන එක 1000න් සම්පතයි
     
    • Like
    Reactions: War Fighter