අලුත්, බස් Accelerator තාක්ෂණය 🚍🚌⚙️🔩🔧🦾🪢

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,935
    113
    -~උලක් උඩ-~
    ඉස්සර කරත්තත් එහෙමනෙ. තෝනෙන් නෙ හරක ව දක්කන්නෙ කරත්තකාරයා කරත්තෙ ඉඳන් ඔය වගේ. ඒ වගේ දෙයක් නව තාක්ෂනෙත් එක්ක මිශ්‍ර කරලා ඔය වගේ නිර්මානයක් කරන්න තරම්...
     
    • Haha
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    කරත්තෙ හරකට දාල අල්ලගන්න ලනුවට මොකක්ද කියන්නෙ. ඒවගේ මේකත්. :LOL:
     
    • Haha
    Reactions: clumsyhulk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඇක්සලේටර් බෝල පැන්නහම ඔහොම හදාගන්නව ටර්න් එක / මිනිස්සු මග දාල යන්න බැරි වෙලාවට. මේකත් එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් ඔහොම දිගටම දුවන්න නම් මූ මනුස්සයෙක් වෙන්න බෑ. දෙවි කෙනෙක් වෙන්න ඕන. :P :rofl: