අලුත්, බස් Accelerator තාක්ෂණය 🚍🚌⚙️🔩🔧🦾🪢
jamiezue Well-known member Jul 28, 2008 12,077 1 8,932 113 -~උලක් උඩ-~ Aug 4, 2026 #3 ඉස්සර කරත්තත් එහෙමනෙ. තෝනෙන් නෙ හරක ව දක්කන්නෙ කරත්තකාරයා කරත්තෙ ඉඳන් ඔය වගේ. ඒ වගේ දෙයක් නව තාක්ෂනෙත් එක්ක මිශ්‍ර කරලා ඔය වගේ නිර්මානයක් කරන්න තරම්... Reactions: clumsyhulk
ඉස්සර කරත්තත් එහෙමනෙ. තෝනෙන් නෙ හරක ව දක්කන්නෙ කරත්තකාරයා කරත්තෙ ඉඳන් ඔය වගේ. ඒ වගේ දෙයක් නව තාක්ෂනෙත් එක්ක මිශ්‍ර කරලා ඔය වගේ නිර්මානයක් කරන්න තරම්...
zeuzapex Well-known member Feb 28, 2024 446 1 267 63 අ̶̨̡̡̛̻̯͖̗͇͔̗͓͈́͂̒͆̊̈̓͛ͅͅහ̷̡͈͉̦̤͙̈́̂̊͌̽̈́̚ස̶͑̾̐̐̓̈́͑̚ Aug 4, 2026 #4 සම්මා සම්බුදු සරණයි Reactions: clumsyhulk
max_pain Well-known member Jul 5, 2025 4,468 8,625 113 Galaha Aug 4, 2026 #5 කරත්තෙ හරකට දාල අල්ලගන්න ලනුවට මොකක්ද කියන්නෙ. ඒවගේ මේකත්. Reactions: clumsyhulk
thushana Well-known member Jun 19, 2010 10,625 6,359 113 Aug 4, 2026 #7 patent ganna epai yako Reactions: clumsyhulk
jhnnwp Well-known member Jan 6, 2012 44,451 32,180 113 Aug 5, 2026 #8 thushana said: patent ganna epai yako Click to expand... Ashwa karaththa, thirikkal padinawa wage Lol Reactions: thushana
thushana said: patent ganna epai yako Click to expand... Ashwa karaththa, thirikkal padinawa wage Lol
urajdrlk Well-known member Jul 6, 2006 102,097 3,545 113 Inside Your Laptop ;) Aug 27, 2026 #10 ඇක්සලේටර් බෝල පැන්නහම ඔහොම හදාගන්නව ටර්න් එක / මිනිස්සු මග දාල යන්න බැරි වෙලාවට. මේකත් එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් ඔහොම දිගටම දුවන්න නම් මූ මනුස්සයෙක් වෙන්න බෑ. දෙවි කෙනෙක් වෙන්න ඕන.
ඇක්සලේටර් බෝල පැන්නහම ඔහොම හදාගන්නව ටර්න් එක / මිනිස්සු මග දාල යන්න බැරි වෙලාවට. මේකත් එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් ඔහොම දිගටම දුවන්න නම් මූ මනුස්සයෙක් වෙන්න බෑ. දෙවි කෙනෙක් වෙන්න ඕන.