මචන්ලා මගෙ යාලුවෙක් Tour guide කෙනෙක් විදිහට වැඩ කරනවා. ඌට සෙට් වෙන සමහර Tourist ලා ඉන්නවලු lankawe bank notes collect කරන අය. (Specially අලුත් සල්ලි කොල)
ඌ මගෙන් ඇහුවා බැන්කු වලින් එහෙම අලුත් සල්ලි කොල දෙනවද කියලා ඉල්ලුවහම. නැත්තම් central bank එකටම යන්න වෙනවද ?
මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද ?
ඌ මගෙන් ඇහුවා බැන්කු වලින් එහෙම අලුත් සල්ලි කොල දෙනවද කියලා ඉල්ලුවහම. නැත්තම් central bank එකටම යන්න වෙනවද ?
මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද ?