ඩයල් එක මුලින්ම අහනවා, ඇයි මේ ගාන වැඩි වෙන්නෙ කියලා. එතකොට එකෙක් කියනවා මිල 220යි කිව්වාම අපි බාන්නේ 219ට, එතකොට හාල් කිලෝ එකට බෑග් දුන්නොත් එතනම රුපියල් 2 තුනක් යනවලු, ඊටපසෙ කාර්ඩ් එකෙන් ගෙව්වොත් එතන තව 2.5% සෙට් වෙනවලු. ඒ නිසාලු ගාන දවස ගානෙ නගින්නෙ. සරල් කතාව කඩ කාරයාට ලාබයක් නැතුව විකුනලා වැඩක් නෑනේ. ඉතින් ඌත් ගාන වැඩි කරගන්නවා. කතාව හරි.
දැන් ලොක්කගෙ විසඳුම බලමු. තොග මිලයි සිල්ලර මිලයි කියලා දෙකක් දාල. වෙනස 5යි, ඉතින් ඒක බැලුවත් පරන ප්‍රශ්නෙම තියෙනවා. මුන් දැන් ඕක බාන්න යන්නෙ 224ටද? එහෙම උනොත් ආයි උඩ තිබ්බ ප්‍රශ්නෙම නෙවීද එන්නෙ? බෑග්, කාර්ඩ්, අනිත් වියදම් බැලුවාම ඔය රුපියල් 5 නිකන්ම වාශ්ප වෙලා යනවා.
ඉතින් බලන් ගියා මූ අන්තිමට කරලා තියෙන්නෙ මෝල් කාරයට වැඩිපුර රුපියල් ටිකක් දීලා, ඒත් මේ පාර blame එක කෙලින්ම කඩ කාරයට සෙට් කරන එක. හැබැයි සුපිරි සංදර්ශනයක් දාල තියෙනවා. කට්ටිය නිකන් මූට බයේ අකමැත්තෙන් මේකට කැමැති කිව්වා වගේ තමා පෙන්නන්නෙ.
යකො මිනිස්සු බිස්නස් කරන්නෙ හම්බ කරන්න. නිකන් හිතපන් හාල් කිලෝ එකකින් රුපියලක් 2ක ලාබයක් තියන් ලබ්බක් කරන්නද බන් කඩ කාරයෝ? ඊටවඩා ලාබයිනෙ ජෙප්පන්ට කන්න කියලා තනකොල විකුනන එක.
ඔන්න ඕක තමා ඇඟපුරා මොලේ තියෙන "ආනයන කුමාර දිසානයකගෙ" කැකිල්ලේ solution.