අලුත් ලැන්වේජ් එකක් ඉගනගන්න බැලුවෙ
හින්දි,මැන්ඩරීන්,ඇරබික්,ස්පැනිශ් වගේ ගැලපෙන්නෙ මොනවගේ එකක්ද ඉස්සරහට වැදගත්වෙන
හින්දි,මැන්ඩරීන්,ඇරබික්,ස්පැනිශ් වගේ ගැලපෙන්නෙ මොනවගේ එකක්ද ඉස්සරහට වැදගත්වෙන
btw, Spanish wage Latin language nam lassanai wage (Amigo
)Arabic thamai issarahatabtw, Spanish wage Latin language nam lassanai wage (Amigo
)

Issarahata Arabic bari vunoth bella kapaa ganna wenneOw math baluwe arabic,hari hindi hari mokadha loku market ekak apita monawa hari yawanawa nam![]()

Issarahata Arabic bari vunoth bella kapaa ganna wenne![]()


e wage dewal walata nam un aniva rewatenava
Arabiye
Hambayek rawattala palliyak
Gahanawa kiyala loku ganak
Kada gamudha

Chineese ඉගෙන ගනින් ඉස්සරහට ලන්කාවෙ චීන්නු තමයි වැඩිවෙන්නෙ. Chineese Project එකක coordinator job එකක් ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි
