8GB RAM is not enough.
ඒ උනාට බලපන්කෝ ඕක විකිනෙනවා විකිනිල්ලක් ආයෙ හිතා ගන්න බැරි වෙන්න
සියලුම වෙන්න පොශ් සිංහලු සහ 2000න් පස්සෙ එවුන් ඕක ගනීවි
මොනවා උනත් බලපන්කෝ ඇලුමිනියම් බොඩි එකක් තියන ලැප් එකක් ඔය ගානට වෙන වින්ඩෝස් එකක් නැහැනේ. මොක උනත් උන් ඒක අර අනෙක් මැක් වගේම ෆුල් ඇලුමිනියම් රිලීස් කරානේ