Questions මැක් බුක් password වැරදි කියනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මැක් බුක් air එකේ password එක හරි
    ඒත් වැරදි කියනවා
    1 අයි ඒ ?
    2 recovery key එකක් save කරගෙනන් නැහැ . ඇතුලට යන්නේ කොහොමද ?

    icloud account එකට ලොග් වෙන්න පුළුවන්