අලුත් මෝටර් බයික්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මිනිස්සු අලුත් බයික් ගන්නවා සෑහෙන්න .

    ඒත් පරණ බයික් වල මිල අඩු වෙන්නෙ නෑනෙ .

    මොකක්ද මේ සීන් එක.
    fitted.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    නොගෙන ඉදපන් බන්. කොහොම හරි අලුත් ඒවා ගන්න පෙලඹුනා නම් සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් බහිනවා. සේල් කාක්කො නිසා ගනන් බහින්නෙ නැ. CT100 ඒ කාලේ ලක්‍ෂ 1 ගත්ත ඒවා. දැන් ලක්‍ෂ 2-3 අතරේ විකුනනවා.:angry:
     
    ඊට වඩා ගණන් බං
     
    • Like
    Reactions: Inigo Montoya