මිනිස්සු අලුත් බයික් ගන්නවා සෑහෙන්න . ඒත් පරණ බයික් වල මිල අඩු වෙන්නෙ නෑනෙ . මොකක්ද මේ සීන් එක.
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Feb 9, 2026 #1 මිනිස්සු අලුත් බයික් ගන්නවා සෑහෙන්න . ඒත් පරණ බයික් වල මිල අඩු වෙන්නෙ නෑනෙ . මොකක්ද මේ සීන් එක. Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,898 13,318 113 35 Spain Feb 9, 2026 #2 තාම මාකට් එක සැචුරේට් වෙලා නෑ Reactions: Bam
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,460 113 New Zealand Feb 9, 2026 #3 නොගෙන ඉදපන් බන්. කොහොම හරි අලුත් ඒවා ගන්න පෙලඹුනා නම් සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් බහිනවා. සේල් කාක්කො නිසා ගනන් බහින්නෙ නැ. CT100 ඒ කාලේ ලක්‍ෂ 1 ගත්ත ඒවා. දැන් ලක්‍ෂ 2-3 අතරේ විකුනනවා. Reactions: Lessar, Inigo Montoya and Bam
නොගෙන ඉදපන් බන්. කොහොම හරි අලුත් ඒවා ගන්න පෙලඹුනා නම් සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් බහිනවා. සේල් කාක්කො නිසා ගනන් බහින්නෙ නැ. CT100 ඒ කාලේ ලක්‍ෂ 1 ගත්ත ඒවා. දැන් ලක්‍ෂ 2-3 අතරේ විකුනනවා.
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Feb 10, 2026 #4 Mahesh Wanasinghe said: නොගෙන ඉදපන් බන්. කොහොම හරි අලුත් ඒවා ගන්න පෙලඹුනා නම් සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් බහිනවා. සේල් කාක්කො නිසා ගනන් බහින්නෙ නැ. CT100 ඒ කාලේ ලක්‍ෂ 1 ගත්ත ඒවා. දැන් ලක්‍ෂ 2-3 අතරේ විකුනනවා. Click to expand... ඊට වඩා ගණන් බං Reactions: Inigo Montoya
Mahesh Wanasinghe said: නොගෙන ඉදපන් බන්. කොහොම හරි අලුත් ඒවා ගන්න පෙලඹුනා නම් සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් බහිනවා. සේල් කාක්කො නිසා ගනන් බහින්නෙ නැ. CT100 ඒ කාලේ ලක්‍ෂ 1 ගත්ත ඒවා. දැන් ලක්‍ෂ 2-3 අතරේ විකුනනවා. Click to expand... ඊට වඩා ගණන් බං