අලුත් ලයිට් බිල

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    අලුත් ලයිට් බිල මේකද බන්?කඩදාසි නැති කතාව ඇත්තද?

    275892475_3130478977196240_8238137457103545551_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මේක අනවශ්‍ය දෙයක්. මීටරේ බලලා වැලි පොලවෙ ඇඟිල්ලෙන් බැයි නම් කොට්ටකින් හරි ලියලා යන සිස්ටම් එකක් හදන්න ඕනේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    with sms. dantath sms thiyene.
    telecomunication un karanwa wage karanna oni. subcription daala
    current, last reading ekka unit ganai, price ekai awanam hari tamai print bill eka dunnath, ethakota full details ekak email dammama hari.

    karannanam kochchara dewal tiyeda bn rate. mokektawath uwamanawak neheene
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,258
    24,409
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    original light bill ona wenawa ban government weda walata address prove karanna ehema.
    gov ගොන් වැඩ තමා ඔව්ව. Icta එක ඉන්නව නමට. centralized කලානම් doc නැතිව ඔව්ව බලන්න පුලුවන්නෙ.
    meter reading කරන උන්ට නිකන් පඩි ගෙවනව. digital කරන්න ගත්තෙ මේ ළඟදි ඒකත් ලණු ඇද ඇද කරන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක අනවශ්‍ය දෙයක්. මීටරේ බලලා වැලි පොලවෙ ඇඟිල්ලෙන් බැයි නම් කොට්ටකින් හරි ලියලා යන සිස්ටම් එකක් හදන්න ඕනේ
    රාජපස්සලා දිගටම හිටියොත් ඕකත් කරයි :rofl:
     
    • Love
    Reactions: ruchira55

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    gov ගොන් වැඩ තමා ඔව්ව. Icta එක ඉන්නව නමට. centralized කලානම් doc නැතිව ඔව්ව බලන්න පුලුවන්නෙ.
    meter reading කරන උන්ට නිකන් පඩි ගෙවනව. digital කරන්න ගත්තෙ මේ ළඟදි ඒකත් ලණු ඇද ඇද කරන්නෙ.
    system dammat owa wada naha machan. ita passe ekat ara mobitel, slt wage tma. hama weleme wada naha :lol:
     
    • Haha
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    මේක අනවශ්‍ය දෙයක්. මීටරේ බලලා වැලි පොලවෙ ඇඟිල්ලෙන් බැයි නම් කොට්ටකින් හරි ලියලා යන සිස්ටම් එකක් හදන්න ඕනේ
    අගුරු කෑල්ලක් තිබ්බ නන් හරි බිත්තියෙ ලියල යන්න.
     
    • Love
    Reactions: ruchira55

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    e-bill giyanam harine boru wada nokara

    thama okunta ebill system ekak hadaganna bari una. bill mark karana ekata ewelema send karanna puluwan system ekak hadanna loku dewal onada :dull:
    hamotama bane bn..Gam wala inna samhara ayata normal bila kiywa gannath ba :cry:

    අගුරු කෑල්ලක් තිබ්බ නන් හරි බිත්තියෙ ලියල යන්න.

    A tharamata rata ada watenna epa kiyla prarthana karamu.:cry:Ita kalin light nathi weyi habayi