අලුත් වශින් මෙශීන් එකක් ගන්න ඕනා

10Seconds

Active member
  • Jul 23, 2023
    160
    132
    43
    Colombo 03
    Damro eken top loader ekak ganin machan, fully automatic ekak.
    strech wena adum danna epa. ewa dammoth abasaranai.

    damro after sales service superb. singer/LG unta wandinna ona repair ekak awoth.

    AC ekak gatta LG eken, annual service karanna genna gannet call karla wadala wadala. not recommended LG/SINGER/ Sinhagiri (me okkoma dammika pererage kiyalath kathwak thiynwa - not relevant to the topic)
     
    • Like
    Reactions: tharakaf

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,401
    2,142
    113
    ~ගෙදර~

    Mama alithen AC ekak gatta ban abans eken
    Haiiyo ohoma kiyanna epa ban.service echara awl da.mama kalin damro aran thiyenne LG ac Honda Nisa abans eken gatte
     
    signshop

    Well-known member
  • May 30, 2011
    11,938
    8,463
    113
    Dubai
    ටොප් ලෝඩර් වල වතුර ප්‍රමානය වැඩී රෙදි ඇදෙන්න බලනවා, ටී ශර්ට්ස් එහෙම දැම්මොත් ජොකත් නැතුව පාරෙ යන්න පුලුවන්
    ෆ්‍රන්ට් ඒවට යන කොස්ට් එක වැඩී + හරියට සුද්ද කරලා පාවිච්චි නොකලොත් දොර සවුත්තු වෙනවා
    එහෙමනම් අතින් හෝද ගන්න එක තමයි හරි යන්නේ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,139
    2,687
    113
    මාතර
    ටොප් ලෝඩර් ගන්න එපා. රෙදි හොඳටම ගැට ගැහිලා පොඩි වෙනවා. LG එකක් තිබුන ලංකාවේදී, ඒක ලෙඩ දෙන්න ගත්ත.
    දැනට යූස් කරන්නේ Bosch Series 8 (ලංකාවේ නෙවෙයි ඉන්නේ)

    ලංකාවේ මොකටද බන් dryers? මමනම් කියන්නේ පාඩුයි dryer එකක් ගන්න එක.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    550
    945
    93
    United Kingdom
    ටොප් එකකයි ෆ්‍රොන්ට් ලෝඩර් එකකයි ලොකු වෙනසක් දකිනවද?

    ලංකාව වගේ එකක වෝශර් එකක් විතරක් තිබාම ඇතිද? නැත්තන් ඩ්‍රයර් එකක් තියෙන එකකට යන එක වාසිද?
    අපේ මුලින්ම තිබ්බෙ top loader එකක් 2006 වගේ, පස්සෙ LG front loader 1 ගත්ත 2012 වගේ. එතකොට තමා වෙනස තේරුනේ. ගන්නවනම් අනිවා Front loading එකක් ගනින්. Dryer එකක් නම් ඕනෙ නෑ.

    Damro එකේ service හොඳ උනාට උන්ගෙ top loading විතරනේ තියෙන්නෙ. ඒ හින්ද Samsung or LG එකක් ගනින්. එකත් Sinhagiri හරි Abans ගනින්. Damro එකෙන් Samsung microwave එකක් අරන් මං හොඳ කට්ටක් කෑව. උන් ඒව යවනව Samsung service center එකටම. ඉතිං වෙලාව double. Repair 1 හරියට වෙලා නැතුව මං replacement 1 ඉල්ලුවම කියනව Samsung එකෙන් අහන්න ඕනෙලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    35,160
    1
    47,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Non Damro ගන්නවා නම් මොන ලෝකෙ හදපුවද කියල බලල ගන්නවා නම් ගන්න. මොඩල් නම්බර් ගහල නෙට් එකේ රිවිව් බලල ගන්න. මොඩල් නම්බර් නෙට් එකේ නැත්නම් ඒ ඉන්දියාවේ හදපුව 🤫

    Damro ගන්නවා නම් උන්ගේ රිවිව් හොඳ වෙන්නෙ බඩු නිතරම කැඩෙන නිසා කියල දැනගෙන ගන්න. නිතරම කැඩෙනවා, කැඩුනම හදල දෙනවා 😀

    Dryer එක නම් වැහි කාලෙට වටිනවා
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,007
    729
    113
    අඩෝ මට වශින් මශීන් එකක් ගන්න ඕනා. දැනට තියෙන්නෙ ටොප් ලෝඩර් එකක්. මට දැනගන්න ඕනා

    ටොප් එකකයි ෆ්‍රොන්ට් ලෝඩර් එකකයි ලොකු වෙනසක් දකිනවද?

    https://buyabans.com/lg-top-loader-fully-automatic-inverter-washing-machine-11-kg-black

    ලංකාව වගේ එකක වෝශර් එකක් විතරක් තිබාම ඇතිද? නැත්තන් ඩ්‍රයර් එකක් තියෙන එකකට යන එක වාසිද?

    https://buyabans.com/lg-13kg-front-loader-inverter-washer-black

    https://buyabans.com/lg-13kg-front-loader-inverter-washer-dryer-black
    Try here.
    https://g.co/kgs/bRM2Fjm
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    37,356
    25,898
    113
    අඩෝ මට වශින් මශීන් එකක් ගන්න ඕනා. දැනට තියෙන්නෙ ටොප් ලෝඩර් එකක්. මට දැනගන්න ඕනා

    ටොප් එකකයි ෆ්‍රොන්ට් ලෝඩර් එකකයි ලොකු වෙනසක් දකිනවද?

    https://buyabans.com/lg-top-loader-fully-automatic-inverter-washing-machine-11-kg-black

    ලංකාව වගේ එකක වෝශර් එකක් විතරක් තිබාම ඇතිද? නැත්තන් ඩ්‍රයර් එකක් තියෙන එකකට යන එක වාසිද?

    https://buyabans.com/lg-13kg-front-loader-inverter-washer-black

    https://buyabans.com/lg-13kg-front-loader-inverter-washer-dryer-black
    thawa ganiyek gaththoth moko?
     
    • Haha
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    23,269
    1
    39,183
    113
    චූවගෙ රෑෂ් එකේ
    අපේ නැන්දා කෙනෙක් හිටියා. මට තාම මතකයි. වොෂින් මැෂින් එකට කියන්නේ ෂින් මැෂින් එක කියලා. 😄
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,573
    17,138
    113
    Nowhere
    f0e1be1a-b9f1-4b08-b430-7449b5abfb87.jpg
     
    • Like
    Reactions: tharakaf