උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා
Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්
ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )
damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි
lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා
සාමාන්‍ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්, උඹ ඔය දාලා තියෙන LG 13/8KG එකට වැඩිපුර ලක්ෂයක් දෙන්න ඕන නෑ බන්
ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්‍රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක මට උනේ 200000/= විතර
https://elakiri.com/threads/
washing-machine-උදවුවක්.1997262/
lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්
https://www.lg.com/sg/washing-machines/washer-dryers/fv1411h2b/
https://buyabans.com/lg-front-load-fully-automatic-washing-machine-11-7-kg