අලුත් වාහනයක් ගත්තාම?

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අලුත් වාහනයක් ගත්තාම?

    යාලුවනේ..!,
    මන් අලුත් (unregistered ) hatchback කාර් එකක් ගත්තා, මට දැනගන්න ඕනෙ, ඒකෙ බොඩි, ඉන්ටීරියර් ආරක්ෂාවට කරන්න ඕනෙම අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා .
    උදා; සීට් කවර, පොලිතින් ශීට් layer එකක්, ස්ටිකර් වගේ දේවල්,
    මට ඔක්කොම කරන්න බැරි උනත්, අත්‍යවශ්‍ය දේවල් ටික කියනවද.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    යාලුවනේ..!,
    මන් අලුත් (unregistered ) hatchback කාර් එකක් ගත්තා, මට දැනගන්න ඕනෙ, ඒකෙ බොඩි, ඉන්ටීරියර් ආරක්ෂාවට කරන්න ඕනෙම අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා .
    උදා; සීට් කවර, පොලිතින් ශීට් layer එකක්, ස්ටිකර් වගේ දේවල්,
    මට ඔක්කොම කරන්න බැරි උනත්, අත්‍යවශ්‍ය දේවල් ටික කියනවද.

    සීට් කවර අනිවාර්යයනේ දාපං. නැත්තං සීට් ටික බේර ගන්න බැරි වෙනව.
    පොලිතින් ශීට් layer එකක් දැම්මොත් රස්නෙ කාලෙට අමාරු වෙයි නේද?

    ග්ලාස් Tinted නෙමෙයිනං කර ගනිං.

    ස්ටිකර් නං අනේ මන්දා...