වාහන ගේන්න බෑ තහනං.
හැබැයි අලුත් කෝටි ගණන් වල වාහන තියෙනවා.
ඕක තමා #කොළඹවෙනස
සෝමාලියන් මූදු මංකොල්ලකාරයො මුන්ට වඩා රෙස්පෙක්ටබල්
2024 registered pons. සක්විති ස' ගෙ වත් ක්ලාස් පල.Habai ikman add eke thiyenne 2024 manufactured kiyala
2024 registered pons. සක්විති ස' ගෙ වත් ක්ලාස් පල.
------ Post added on Aug 6, 2024 at 11:06 PM
Eka thama buruwo kiwwe උඩ reply ekaka IG Post ekei, ikman add ekei wenasak thiyanawa kiyala. Daala thiyana ekata අදාළව thama katha karanneදාල තියෙන එකට අදාලව කත කරපන්, ඕවගෙ ඇඩ් දාන උනුත් මේකෙ කමෙන්ට් දාන උන් වගේ වෙන්න බැරි නෑ.![]()
Eka thama buruwo kiwwe උඩ reply ekaka IG Post ekei, ikman add ekei wenasak thiyanawa kiyala. Daala thiyana ekata අදාළව thama katha karanne![]()

වාහන ගේන්න බෑ තහනං.
හැබැයි අලුත් කෝටි ගණන් වල වාහන තියෙනවා.
ඕක තමා #කොළඹවෙනස
සෝමාලියන් මූදු මංකොල්ලකාරයො මුන්ට වඩා රෙස්පෙක්ටබල්
Harini miss korai kiyala thamai bayayiපල පල ඩෝ..
උබ කවුද හරිනි මිස්ව ගෙදර යවන්නෙ..
අපේ අනාගත අගමැතිනිය..
ඔයාට නිල් පාට කාර එකක් දෙන්නම්..
ගෙන්වන්න බෑ කියන එකේ තේරුම හරියට හොයලා බලහන් බන් ඔහේ කියවන්නේ නැතුව.
ඉස්සර වගේ LC ඕපන් කරලා ගෙන්වන එක තමයි බවත්තලා තියෙන්නේ.
උබට ලංකාවේන් එළියේ සල්ලි තියෙනවා නම් ලංකාවේ සල්ලි එලියට නොයවා ටැක්ස් එකත් ගෙවන්න පුලුවන්නම් ඕන ලබ්බක් ගේන්න පුළුවන්.
ඒ නිසා දෙයක් කියන්න කලින් ඒ ගැන හරියට දැනගෙන කියහන්.
Ekane bn. Puduma wenna deyak na defender ekak koti 3.5 wenawa (c number)කෝටි 6.5?
We don't have the legally registration process here ne mchn? License will issue only for track racingThose bikes are insurance written offs, mostly from Australia
They write off bikes even if you flip it and they assess it's structural integrity as deemed unsafe
Lankawe sonnayo ewa aran gedara thiyagena innawa![]()
E kiyanne mchn foreign countries wala thamange salli tynwanm ewa use krala meheta genwanna puluwan kiyana eka neda?ගෙන්වන්න බෑ කියන එකේ තේරුම හරියට හොයලා බලහන් බන් ඔහේ කියවන්නේ නැතුව.
ඉස්සර වගේ LC ඕපන් කරලා ගෙන්වන එක තමයි බවත්තලා තියෙන්නේ.
උබට ලංකාවේන් එළියේ සල්ලි තියෙනවා නම් ලංකාවේ සල්ලි එලියට නොයවා ටැක්ස් එකත් ගෙවන්න පුලුවන්නම් ඕන ලබ්බක් ගේන්න පුළුවන්.
ඒ නිසා දෙයක් කියන්න කලින් ඒ ගැන හරියට දැනගෙන කියහන්.
Money laundering , undiyal karana un langa wagema thawa innawa henata bn salli thibbath penwanne nathikudu biz karana un laga thama salli tiyanne anik okoma un higano wela inne
na mcn controller block karala tyenne importation eka මයිනා gahapu special gazette ekenගෙන්වන්න බෑ කියන එකේ තේරුම හරියට හොයලා බලහන් බන් ඔහේ කියවන්නේ නැතුව.
ඉස්සර වගේ LC ඕපන් කරලා ගෙන්වන එක තමයි බවත්තලා තියෙන්නේ.
උබට ලංකාවේන් එළියේ සල්ලි තියෙනවා නම් ලංකාවේ සල්ලි එලියට නොයවා ටැක්ස් එකත් ගෙවන්න පුලුවන්නම් ඕන ලබ්බක් ගේන්න පුළුවන්.
ඒ නිසා දෙයක් කියන්න කලින් ඒ ගැන හරියට දැනගෙන කියහන්.
EV witharai genna puluwan. ekatath foreign remittance permit eka thiyenna one. habay ohoma genapu wahana godak dan sale karayo aran loku ganan walata wikunanna dala thiyenewa. thawa tourism karana ayata van/mpv wgae ewa ganna puluwan unge tourism license eka anuwa. horen pannapu wahanath athi.E kiyanne mchn foreign countries wala thamange salli tynwanm ewa use krala meheta genwanna puluwan kiyana eka neda?
------ Post added on Aug 7, 2024 at 9:20 AM
Karume thama.ලංකාවේ මිටොන්ට මේ ආත්මේ luxury තියා Semi luxury වාහනයක් පදින්න වෙන්නේ නෑ.
ඇල්ටො තමයි ඉතිම්