මචන්ලා මන් AC එකක් ගන්න ඉන්නේ
දැනට මන් LG එකක් බැලුවේ.
https://buyabans.com/lg-air-conditioner-12000btu-anti-virus-wi-fi-inverter මේක 259,990 කියලා දාලා තියෙන්නේ .
මට ikman.lk එකෙන් හම්බුනා Rs 239,310 - https://ikman.lk/en/ad/lg-12000-btu...fi-inverter-lgacinq12ja3fb-for-sale-colombo-4
shop එකට මන් කතා කරාම කිවේ එයාලත් Abans එකෙන් order එක දාන්නේ කියල and Abans එකෙන් කට්ටිය එවිල්ල install කරලා දෙනවා කියල සහ Abans වොරන්ට් තියෙන්නේ .
කාට හරි experience තියේද මේ shop එකෙන් බඩු අරගෙන ?
Price එකත් පොඩ්ඩක් ලොකු difference එකක් තියෙන නිසි මන් ikman.lk එකේ ෂොප් එක බැලුවේ.