අලුත් වාහන මිල 45% ඉහළට

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    මෙහෙමයි මචං...හැමදේමම එක මිම්මෙන් මනින්න එපා
    අනුර හදන්නේ......See more
    anura hadanne 2048lu

    අපිට වාහන එපා, පොදු ප්‍රවාහනය දියූනු කරන්න.. ඉහි ඉහි ඉහි 😄
    sitha niwana katha
    ------ Post added on Jan 12, 2025 at 7:40 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    අපිට වාහන එපා, පොදු ප්‍රවාහනය දියූනු කරන්න.. ඉහි ඉහි ඉහි 😄

    ගොක් එකක් විදියට කිව්වට, ඇත්තටම රටක් විදියට හිතුවොතො වෙන්න ඕන මේක තමා. එක්කො Private Vehicle එකක් සාධාරන ගානකට ගන්න පුලුවන් වෙන්න ඕන, නැත්නම් Public Transport එක විධිමත් විදියට තියෙන්න ඕන. දැන් මේ දෙකම නෑ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    The secret is President Anrayya is trying to increase wages as well. you all know that one month's wage can buy a vehicle, so that means huge huge salary increments in coming months. yay!

    Oh My God Wow GIF
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගොක් එකක් විදියට කිව්වට, ඇත්තටම රටක් විදියට හිතුවොතො වෙන්න ඕන මේක තමා. එක්කො Private Vehicle එකක් සාධාරන ගානකට ගන්න පුලුවන් වෙන්න ඕන, නැත්නම් Public Transport එක විධිමත් විදියට තියෙන්න ඕන. දැන් මේ දෙකම නෑ
    එක පෑන් පහරින් කිව්වට පොඩ්ඩක් අමාරුයි වගේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    ගොක් එකක් විදියට කිව්වට, ඇත්තටම රටක් විදියට හිතුවොතො වෙන්න ඕන මේක තමා. එක්කො Private Vehicle එකක් සාධාරන ගානකට ගන්න පුලුවන් වෙන්න ඕන, නැත්නම් Public Transport එක විධිමත් විදියට තියෙන්න ඕන. දැන් මේ දෙකම නෑ
    අනිවා.. විහිලු නෙමේ..
    පොදු ප්‍රවාහනය ප්‍රශ්ස්ත මට්ටමක තියෙන්නෙ ඕන.. ඒක වෙන්නම ඕන දෙයක්.. දැන් තියෙන විදිය වෙනස්වෙන්න ඕන සහ එම වෙනස ජනතාවය දැරිය හැකි වෙන්නත් ඕන.. දැන් දෙකම නෑ.. ජෙප්පො ටික අන්ඩොස් වෙලා ඉන්නෙ.. දම්මික මරු කතාවක් කරා දවසක්.. දුම්‍රිය පද්දතිය අලුත් කරලා, අලුත් දුම්රිය ගෙනත් ටිකට් එක මිල පොඩ්ඩක් වැඩි කරොත් අපෙ උන් ඒකට වලි.. එතකොට ප්‍රශ්නෙ අපිමයි..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    අනිවා.. විහිලු නෙමේ..
    පොදු ප්‍රවාහනය ප්‍රශ්ස්ත මට්ටමක තියෙන්නෙ ඕන.. ඒක වෙන්නම ඕන දෙයක්.. දැන් තියෙන විදිය වෙනස්වෙන්න ඕන සහ එම වෙනස ජනතාවය දැරිය හැකි වෙන්නත් ඕන.. දැන් දෙකම නෑ.. ජෙප්පො ටික අන්ඩොස් වෙලා ඉන්නෙ.. දම්මික මරු කතාවක් කරා දවසක්.. දුම්‍රිය පද්දතිය අලුත් කරලා, අලුත් දුම්රිය ගෙනත් ටිකට් එක මිල පොඩ්ඩක් වැඩි කරොත් අපෙ උන් ඒකට වලි.. එතකොට ප්‍රශ්නෙ අපිමයි..

    අපේ වෙන්නෙ සේවාව හරියට නොදී ගාන වැඩි කරන එක නෙ. Train වල Cleaning හුගාක් අවුල්, සමහර එවගේ මකුනු දැල්, සීට් වල දූවිලි. සමහර ට්‍රෙන් අවුරුදු ගානකින් පිරිසිදු කරලා නෑ, ටොයිලට් අපායවල් වගේ.. Train Schedule, Train Station වල පිලිවලකට නැ. Train පරක්කුයි, ඔයවගේ නානාප්‍රකාර ප්‍රස්න තියෙනවා ඔය සේවාවෙ. ක්‍රමානුකූලව මේවගේ Quality එක Upscale කරන්න ඕන.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    අපේ වෙන්නෙ සේවාව හරියට නොදී ගාන වැඩි කරන එක නෙ. Train වල Cleaning හුගාක් අවුල්, සමහර එවගේ මකුනු දැල්, සීට් වල දූවිලි. සමහර ට්‍රෙන් අවුරුදු ගානකින් පිරිසිදු කරලා නෑ, ටොයිලට් අපායවල් වගේ.. Train Schedule, Train Station වල පිලිවලකට නැ. Train පරක්කුයි, ඔයවගේ නානාප්‍රකාර ප්‍රස්න තියෙනවා ඔය සේවාවෙ. ක්‍රමානුකූලව මේවගේ Quality එක Upscale කරන්න ඕන.
    Ow godak un hithan inne Gamata CTB bus deka thunak damama podu prawahane diyunui kiyala.. namuth quality of service eka mokekwath katha karanne naa..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,840
    113
    tracing Geo-location.. ... ...
    "ඇති යන්තම් මම හිතුවේ බයියෝ සතුටු කරන්න පොන්නප්පුලා වගේ හිතුමතේ වැඩ කරලා රටට අහිතකර දෙයක් කරයි කියලා.. respect අනුර..."

    ..කියලා ජෙප්පෙක් දුවන් එයි පොඩ්ඩක් බලපල්ලා..