අප්පට සිරි එලම වැඩක්.මමත් ඉස්සර පොඩි පොඩි වැඩ කලා,දැන් නම් වැඩත් එක්ක කරන්න වෙලාව අඩු නිසා මග හැරිලා.හැබය් ඉතින් ලොකු ලොකු දේවල් නම් දන්නේ නැහැ.දිගටම මුල ඉඳලම කරගෙන යමු.

නැහැ නැහැ...මන් දැනුත් ඔය වගේ වැඩ කරලා තියෙනවා....කියලා දෙන්න ....හැබැයි මුල ඉදන්...
අතපය කැඩුනොත් තැලුනොත් ඔය බෙහෙත් තියෙන්නේ...![]()
හා 

පට්ට පට්ට
උබට වෙල්ඩින් වලින් උදවුවක් ඔප්නි නම් කියහන්
මන් දෙනවා සප් එක

කඩු පිහි හදන හැටි කියල දෙන්නත් අදහසක් තියනව
ඕනි උනොත් කියන්නම් 
ela wadak
patta
bump
oya wikunane nada owa hadala, patta laba gana puluwan wadak
