අලුත් වැඩක්, කවුද කැමති?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අප්පට සිරි එලම වැඩක්.මමත් ඉස්සර පොඩි පොඩි වැඩ කලා,දැන් නම් වැඩත් එක්ක කරන්න වෙලාව අඩු නිසා මග හැරිලා.හැබය් ඉතින් ලොකු ලොකු දේවල් නම් දන්නේ නැහැ.දිගටම මුල ඉඳලම කරගෙන යමු.

    එල, මුල සිට සරලව කියල දෙන්නම් :D


    11.gif



    නැහැ නැහැ...මන් දැනුත් ඔය වගේ වැඩ කරලා තියෙනවා....කියලා දෙන්න ....හැබැයි මුල ඉදන්
    ...:cool::cool:

    අතපය කැඩුනොත් තැලුනොත් ඔය බෙහෙත් තියෙන්නේ...:sorry::sorry:

    :rolleyes: හා :rolleyes::D

    පට්ට පට්ට
    උබට වෙල්ඩින් වලින් උදවුවක් ඔප්නි නම් කියහන්
    මන් දෙනවා සප් එක

    එල :D:D කඩු පිහි හදන හැටි කියල දෙන්නත් අදහසක් තියනව :P ඕනි උනොත් කියන්නම් :P

    ela wadak

    11.gif



    11.gif



    11.gif



    11.gif


    oya wikunane nada owa hadala, patta laba gana puluwan wadak

    විකුනන්න තරම් හදන්නේ නැ බන්, අවශ්‍ය දේවල් විතරයි හදන්නේ :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එල නේ . කොම්පීයුටර් ටේබල් එකක් හදන එකක් දාපන් :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාපිය දාපිය.......
    මමත් ඔය වැඩ කරගන්නවා. මගේ විදියට වැඩේ තියෙන්න ඕන නිසා.
    පහුගිය ටිකේ සායනය වහල ඇතුල රිනවේට් කලා. අළුතින් ගැජමැටික් වැඩි පුටුවක් සෙට් කරන්න ඉන්න නිසා ඒකට ඕන කරන අඩුම කුඩුම ටිකත් එක්කම හදලා, පේන්ට් කරලා එහෙම ගත්තා.....
    ගිය සිකුරාදා මැක්ස්බෝයිය එක්ක රේඩියෝ එක කොලේ කඩා ගත්ත සායනයේ ඉදන්......
    හැබැයි දැන් නම් හතර හන්දි කැඩිලා තියෙන්නේ..........:(
    එළ වැඩ ඕවා.................